1. Gingy

    SPA

    okkoma cubicle pirenna senaga gennagannawata thamai full karanawa kiyanne. lankaads eke ehema dala thamai senaga genne.
  2. Gingy

    Water filter

    mati ewa gannakota hodata balala ganna. samahara ewa particles enawa mati wala. eewath kidney walata honda wenna ba
  3. Gingy

    travel with wife මොකද උනේ

    hype eka iwarai, dan podi ekata therena wayase swinger clubs walata yannath ba ne. ithin tour na අලුත්ම ට්‍රැවල් සීන් එක බලන්න ------ Post added on 1749442412
  4. Gingy

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    plastic bothaleka dala thiyenne. eka awul da.
  5. Gingy

    මම ගැන කලකිරුණා මචන්ලා

    @Hrithik_Roshan අවදානමක් ගන්න බෑනෙ. මේ යකා කොටුගොඩ පැත්තට එනවා කියන හැම දවසෙම වටේපිටේ උන්ගෙ හරක් ඌරෝ එහෙම නැති වෙනවා. පෙරේදත් උස්සලා හොද කිරි වැස්සියෙක්. ඔය පව් වලට සම්මාදං වෙන්න බෑ.
  6. Gingy

    උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

    ගෙදර හැදුවා. මේ පාර මුඩු ගදක් එනවා සති දෙකක් වත් නෑ
  7. Gingy

    කැ@යෙක් ව හීරුවා 😾

    මේ විජයනන්ද්නාරාමෙ පූසා කතා කරන්නෙ කැරියා කුප්පමේනියා භාරගත්තා නේද?
  8. Gingy

    💸 ලංකාවේ Hosting හා ඩොලර් විනාශය

    ඔය ඔක්කොම හොදට තියන ලංකාව ඇතුලෙ DC තියෙන ආයතනයක් කියපංකො බලන්න මිලත් එක්ක ඩොලර් එලියට යන එක නම් තියන අවුල. සුදු අලි වගේ එයාලයින් වලට බිලියන් ගනන් දෙනකොට හොදයි. ලංකාවෙ එකෙක් හොස්ටින් එකකට ගෙවන ඩොලර් එකෙන් තමයි වැටෙන්නෙ රට. අනේ පකෝ
  9. Gingy

    කිරිය 2040 දි තිබ්බොත්

    පෑලියගොඩ මාකට් එකේ 68 කඩේ මාළු හොඳයි හැමදාම.
  10. Gingy

    කිරිය 2040 දි තිබ්බොත්

    ජෝං මහතාගේ අවාසනාව. අම්මයි දුවයි පැටලුනා ලමයගෙ නසරානි වැඩකට. වටලප්පන් තියා රෑට බතුත් නෑ.
  11. Gingy

    කිරිය 2040 දි තිබ්බොත්

    eeta wada samapthak kohenda ban
  12. Gingy

    සල්ලි අතමාරුවක් දාගන්න ලේසිම විදිහ

    ඩයලොග් ජීනි 50000ක් දෙනවා
  13. Gingy

    මේ වගේ තැනක බේත් ගන්නවත් සල්ලි හොයා ගනිල්ල ගුපියනේ

    ඒ අක්කි බබාව ගාඩ් රේල් එක අල්ලන් නමලා පොල් වතු දිහා බලන් පසුපසින් ඇතුළු කරනවා මැවිලා පෙනුනා බං. තව අර ටීවී එක තියන ඒරියා එකේ හාන්සි කරලා ඩීප් ත්‍රෝට් කරනවා පෙනුනා ඔබෙ රාගී මන කැළඹේදෝ.....
  14. Gingy

    කසාදෙන් පස්සේ මධුසමයට නොයා ජෝඩුව කෙළින්ම දේශීය අදායම් වැඩමුළුවට | |තඹුත්තේගමදී ජෝඩුවක් රටටම දුන්න ආදර්ශය❤️

    ආදායම් බදු එකෙන් හුකන හැටියට අපේ හිකිල්ල මොනවද අනේ කියලා යන්න ඇති බන්. එක්කො උන් ටික එන්විලොප් ටික දැකලා රත් වෙන්න ඇති බැලන්ස් කරගන්න බැරිවේවි කියලා
  15. Gingy

    ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

    කෙටි කාලෙකට ලොකුම සල්ලියක් අතගාන්නෙ නම් පිටකොටුව, ආමර් ස්ට්‍රීට් වගේ පැතිවල තියෙන බැංකු වල ජූනියර් එක්සෙකෙටිව් ල තමයි ගණන් කරන්නයි මිටි බඳින්නයි හෙණ වැඩ ගොඩයි. දෙහිවල BOC බ්‍රාන්ච් එකේ එකෙක් කිව්වා ඊබට් සිල්වා ශෙඩ් එකේ ඩිපොසිට් එක එනකොට කොල්ලො හැංගෙනවලු. ඔයිල් එහෙම ගෑවිලා නෝට්ස් මැශින් වල...
  16. Gingy

    kiriye competitor kauda?

    එකෙන්ම, ශල්ලි ශල්ලි කියලා බලන් නැතුව මේ බෝක්කුව මේන්ටේන් කරන හැමෝටම පින්!

    No contents