1. Gingy

    ෆ්රීවිල් කියල එකක් නෑ

    Freewheel kiynne mekata
  2. Gingy

    මම අද නුවර ආවා

    මම ලංකාවෙ හැම තැනම දවසක් හරි ඉඳලා තියෙනවා, උතුරු නැගෙනහිර ඇතුලුව. මම අකමැතිම තැන තමයි නුවර. මිනිස්සුද ටවුන් ප්ලෑනින් එකද දේශගුණයද මම දන්නෙ නෑ. හරිම අපහසුවක් දැනෙන්නෙ. [පුද්ගලික මතයක් පමණි] ආසම ඉතින් කාත්තංකුඩි පැත්ත තමයි, සෙකන්ඩ් බෙස්ට් බත්තලංගුණ්ඩුව. ආයෙ ඉතින් ගෑණු, ළමයි එක්ක ජීවිතේට ඒ ආතල් එක...
  3. Gingy

    Commercial Bank account blocked no reason

    මනි ලොන්ඩරින් වලට අහු වෙලා, බ්‍රාන්ච් එකට ගියාම බෙල්ලෙන්ම අල්ලගෙන පොලීසියට බාර දේවි, මහින්දානන්ද එක්ක තමයි ඉන්න වෙන්නෙ, හිල් නැති ජොකෙක් ඇඳන් යන්න, බෙල්ට් ගලවන්න ඕන කූඩුවට දානකොට
  4. Gingy

    ඊයේ රෑ හුළඟට අල්ලපු ගෙදර එකාගේ රූෆ් ටොප් එකේ තියෙන ග්‍රීන් හවුස් එක ගැලවිලා

    ඒක ගන්න දියන්, ෆයින්ඩර්ස් කීපර්ස් කියලා ඔය ලොලු වැදැල්ල උඹ තියාගෙන ඉන්න හින්දා තමයි ඌ ගමේ කියෝ කියො යන්නෙ. දුශ්ටයා
  5. Gingy

    මේවා ඉස් කෑම් ද?

    What do you think?
  6. Gingy

    ජාතිවාදී පන් එකක් දැම්මා සිංහළු

    පොරගෙ පුතා තමයි අර ගම් පහින් තමයි කුකුල් පැටව් ගෙනාවෙ.... මට ශැකයි කුකුල් ජිනේව මේ වෙලාවේ සින්දුව කියන්නෙ
  7. Gingy

    අලුතින් Open කල Bank Account එක Close කළා.

    DFCC එකෙන් පොස් එක චාජස් නැතුව දෙන්නම් කීවා, උගුලක්ද? චෙක් මගුල් නම් ඕන නෑ බං කතා කරලා අරුන් බලන් ඉන්නෙ OD වෙනකම්. චෙක් වලට නම් පීපල්ස් සහ NTB හොඳයි. NTB උන් OD හෝ බවුන්ස් කරන්න කලින් කෝල් කරනවා ඉස්සර නම්. දැන් කොහොමද දන්නෙ නෑ. 2015 වගේ එක පාරක් සල්ලි දාන්න අමතක වෙච්ච එකක් ගොඩ දාගත්තා කෝල් එකේ...
  8. Gingy

    අලුතින් Open කල Bank Account එක Close කළා.

    හපෝ බං හත් අටදාහෙ වැඩ කරගෙන ඔය කැපෙන රුපියල් 25ට අඬන උන් ඕන තරම් ඉන්නවා. අපි නම් කාගිල්ස් පේමන්ටුත් ඔන් කරලා තියෙන්නෙ. බැංකු නැහ් ගෑවොත් එහෙනම් ෆුඩ්සිටියට ගිහින් ගෙවපන් කියලා කියනවා.
  9. Gingy

    අලුතින් Open කල Bank Account එක Close කළා.

    එහෙම නම් ඕන උනේ නෑ මචන්, ඇත්තම කතාව මම ඉල්ලුවෙත් නැහැ අවශ්‍යතාවක් නැති නිසා, හරිනම් ඩිබෙට් කාඩ් මැන්ඩේට් එක සෙක්‍රටරි අත්සන් කරන්න ඕනෙ. ඒකත් ඕනෙ නෑ කියලා තමයි ෆෝම් එක ෆිල් කරගත්තෙ. අර sms එකට නම් වෙනම ෆෝම් එකකුයි රිසොලුශන් එකකුයි දෙන්න උනා. ඒක නම් බොරු වැඩක්. SMS එක අනිවාර්යෙන් දෙන්න ඕන නෙ අනිත්...
  10. Gingy

    Glassdoor වෙබ් එක ගැන දන්න කෙනෙක් එන්න?

    හෙල්පර් ජොබ් එකට පිටින් ගේන්න බැහැ, රට ඇතුලෙන් සෝර්ස් කරන්න ඕන
  11. Gingy

    කෙල්ලෝ ආස ඇගවල් Type එක මොකක්ද බන්?

    දුප්පත් කාලෙ නම් මොනවට කැමතිද දන්නෑ, සල්ලි ටිකක් විසි කරන්න තියෙ නම් ඉතින් ඉණ 42-50 වගේ උන්ට තමයි කෙල්ලො කැමති. ජුණ්ඩගෙ සයිස් එක අදාල නෑ ක්‍රෙඩිට් කාඩ් එක HSBC Premier හරි DFCC Visa Infinite හරි නම්
  12. Gingy

    උඹේ වයිෆ් ව උඹට තදින්ම දැනුනු දවස

    අපි එහෙම පුරුශ මෙව්වා එක පෙන්නන්නෙ නෑ, බයට නෙමෙයි ගෞරවේට ලොකු ටෝක් දීලා උයන්න කියලා අරං, වටේ උන්ගෙ ප්‍රශ්ණ විසඳලා කෝල් දෙක තුනක් දීලා එනකොට හවස 4යි. ගෑණි උදේ 7 ඉඳන් බඩගින්නෙ ළමයට කිරි දිදී. සාදරණයි ඉතින් මේවට තමයි හුත්තො කියන්නෙ පිය සෙනෙහසට cow ගී ලියැවුනා මදී කියලා....
  13. Gingy

    උඹේ වයිෆ් ව උඹට තදින්ම දැනුනු දවස

    යකෝ ඒකි පුටුවට පයින් ගැහුවෙ, මම හදපු කෑම එක අවුල් ගිහින්. තව මොන රිඇක්ශන්ද එතනින් ඒක ඉවරයි, හවස හොඳ KFC පාරක් දැම්මා
  14. Gingy

    අලුතින් Open කල Bank Account එක Close කළා.

    අපි අද සම්පත් එකේ බිස්නස් සේවිංස් එකවුන්ට් එකක් ඇරියා කස්ටමර්ලා වැඩිපුර ඉල්ලන නිසා, මාසික හෝ වාර්ශික චාජර්ස් මොකුත් නැහැ. රුපියල් 5000න් දැම්මෙ. එකම දේ දවස් දෙකක් යන්න ඕන, පළවෙනි දවසෙ ඔක්කොම වැඩටික කලා එවෙලෙම එකවුන්ට් එක හදලා දුන්නා. පස්සෙන්දා (අද) ඔන්ලයින් බෑන්කින් යූසර්ලා හදලා මේල් එක ආවම ආයෙ...
  15. Gingy

    උඹේ වයිෆ් ව උඹට තදින්ම දැනුනු දවස

    ලැප් එකයි පාඩං කරන පොත් ටිකයි සර්ටිෆිකට් ෆයිල් එකයි පාස්පෝට් එකයි විතරක් අරන් ගෙදර ඇඳපු ඇඳුම් පිටින් මාත් එක්ක පැනලා ආපු දවසෙ. ආ තව දැනුනා හදපු කෑම හරි නෑ කියලා පුටුවක් විසිවෙලා වැටෙන්න පයින් ගැහුවා ලඟදි දවසක. එදත් දැනුනා මොකද පුටුව 15000ක් විතර වෙනවා ගන්න ගියා නම්. දැන් සෙට් එකේ තියෙන්නෙ පුටු 5යි
  16. Gingy

    අලුතින් Open කල Bank Account එක Close කළා.

    3000ක් හොඳටම පාඩුයි,
  17. Gingy

    අද පානදුර වෙඩි වරුසාවේ CCTV දර්ශන එළියට

    මොකෙක්වත් මන්නයක් අරන් , "අම්මා එවපන් පොන්නයෝ..... " කිය කිය අරූ පස්සෙ දුවනව පේන්න නෑ නේද?
  18. Gingy

    යොහානි සල්ලිකාරියෙක් උන සයිට් එක

    Site eke content eka fully AI, proof read karalawath na

    No contents