1. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මිනිහත් එනවා ද..??? මාවත් android කරයිද දන්නේ නෑ...???:P:D:D
  2. sudumalli2009

    අනේ අපොයි ! මට මේ වෙච්ච දේ උබලට නොවේවා !

    මම මදර් බෝර්ඩ් 6ක් විතර පාවිච්චි කරලා තියෙනවා ඒ 6න් එකයි හරියටම අවුරුද්දක් පාවිච්චි කලේ ඒ ඉන්ටෙල් බෝර්ඩ් එක.. අනිත් ඒවා සේරම අවුරුද්දක් ඇතුලත ගියා.. තව ඉන්ටෙල් බෝර්ඩ් එකකුත් ඇතුළුව...:baffled::baffled::baffled:
  3. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    එලමකිරි...
  4. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    එල.. බුදු සරණයි !!!
  5. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මේ ඔන්න මම කැපුනා.... දැන් ඉතින් සුබ රාත්‍රියක් කියන්න බෑනේ ඒ නිසා ඔන්න සුබ උදෑසනක් කිව්වා...:D:D ටටා.. බායි... පිනි බායි... :D:D
  6. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    කොටුවේ සී බාත් එක නම් නාන්න එල... මම ප්ලේස් එකක් බලලා අනිවා පී.එම් එකක් දාන්නම් කොල්ලෝ...
  7. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මෙයාද බන් කෙල්ලා...?? මේයා නම් අපේ සහෝදර බාලිකාවේ කෙල්ලෙක්.. ;)
  8. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ඉදපන් එහෙනම් ඒ සේරටම හරි යන හොද ප්ලේස් එකක් හොයලා බලලා කියන්නම්... හැබැයි පුතෝ කොහේ තියන් බිව්වත් කමක් නෑ ගාල්ලේ කොටුවේ තියන්නම් බොන්න එපා..:no: ගිය සතියෙත් ගියා එකෙක්ට ඇප දෙන්න හිතාගෙන එත් වෙලාවට උසාවියේදී අවවාද කර මුදා හැරියා.. :P:P
  9. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ඔව් බන් චන්දිමාල් නෑ සනත් නෑ...:(:( අපිත් එක්ක ඉස්කෝලේ ක්ලාස් එකේ එකට් හිටපු එකෙක් රුහුණට සෙල්ලම් කරනවා.. මිනිහා කීපර් තමා..
  10. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    දෙසැම්බර්වලනේ....??? බිලා ඇවිල්ල ඉන්න තැනක් ද ඕනේ...??? නැත්නම් බිලා බජව්වක් එහෙම දාලා ඉන්න පුළුවන් තැනක් ද ඕනේ..???
  11. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අහංගම ටවුන් එකේ ශාරිපුත්‍ර ඉස්කෝලේ ඉස්සරහ හරියටම ( කහ ඉර ලග)... නවතින්න තැනක් කිව්වේ බන්? මොනවගේ ප්ලේස් එකක් ද...??? දෙසැම්බර් එනකොටත් කියපන් ෆුල් සපෝර්ට් එකක් දෙන්නම් අනිවා...
  12. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    පවුලේ එකක් නිසා හැදියාවකින් යයිනේ.. ;) අයෙත් අහලා ගෙදර ඉස්සරහ මේන් රෝඩ් එක ගෙදර පිටිපස්සේ බීච් එක...:D:D
  13. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ESPN, Star දෙන්නේ නෑ...??? උන්ට එකෙන් ලාබයක් නැතුව ඇති ඒ නිසා වෙන්න ඇති.. අනික උන් මේ දවස් වල ඔලිම්පික් වෙන්නනවනේ...
  14. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    එළනේ... පවුලේ චාරිකාවක් ද.. මිතුරු චාරිකාවක් ද...:rolleyes: ගොඩවෙලා යන්න වරෙල්ලා...
  15. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අනේ මන්ද බන් ලයිව් දේවිද මන්දා...:rolleyes:
  16. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ගාල්ලේ බන්.. හරියටම කිව්වොත් ගාල්ලේ එහා කොනේ.. "අහංගම" ගාල්ලයි මාතරයි මැද :D:D
  17. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    ඇයි මොකෝ...???:rolleyes::rolleyes:
  18. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    මමත් තුනක් ඉල්ලුවා එත් එකක් දුන්නත් අනිවා එනවා... තුනක් ඉල්ලුවේ ටිකක් දුර ඉදන් එන නිසා තව කොල්ලෝ දෙන්නෙක් එක්ක එන්න.. එත් අවුලක් නෑ එකක් හරි දෙන්න පුළුවන් නම් එක වටිනවා...
  19. sudumalli2009

    Free Tickets to SLPL Matches and Opening Ceremony!

    අර කිව්වත් වගේ එහෙම කතාවක් තියෙනවනේ....:D:D

    No contents