කවුරුත් දකිනව ඇති ගිය මාසෙ ඉදල සින්හල අයව පවුල් සැලසුම් කරල ලමයි එකක් හෝ දෙකකට පමනක් සීමා කරන්න කියල ටීවී රේඩියෝ වල තොරතෝන්චියක් නැතුව ඇඩ් යනව. මේ දවස්වල කොරෝනා සහ දේසපාලන ප්‍රස්න නිසා ඔය කරන කූට වැඩේ මීටර් වෙලා නෑ.
පසුගිය අවුරුදු දෙකක පමන ඉදල සින්හල පවුල්වල ලමයි තුනක් හතරක් හදන ප්‍රවනතාවක්...