අවංකවම මේවා දැක්කම කලකිරෙනවා...:(:(:( අනිවාර්යෙන්ම එක දවසක එක පත්තරයක මේ වගේ සිද්දීන් කියක් තියෙනවද... මෙච්චර අහේනි කාරයෝද බන් ලංකාවේ ඉන්නේ...???:angry::angry: සල්ලි බලෙයි දේශපාලන බලයෙනුයි... සදාචාරය විකුණලා... නොදකින් විතරක්.. අවුරුදු 3, 4 පොඩි දැරියකගේ ඉදන් අවුරදු 60, 70 වෙන ආච්චි අම්මලට පාවා...