1. I

    පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

    හපෝ මේක ෆේල්ම ෆේල්..නන්දසේන එපා අඩුගානෙ සිරිසේනවත් දිපියව්:lol:
  2. I

    ඇමරිකාවෙන් අති භයානක තවත් වෛරස දෙකක් සොයා ගනී

    සරුයි සර්ගෙ යාලුවො 5දෙනයි ඕකත් ගේන එක ශුවර් :lol:
  3. I

    පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

    ඔයිට වඩා හොදයි ඔය වාර්තාව විමර්ශනය කරන්න මරදානෙ චොප්පෙ අයීයවයි, ගෝනවල පොඩි මල්ලිවයි නාවල නිහාල්වයි දැම්මනම්... දීපන් ඕක පොඩි එකෙක්ට කරන්න කරගන්න බැරිනම්
  4. I

    පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

    මේ මරි මෝඩ මිනිස්සු අන්දවන විගඩම් විස්වාස කරන්න මිනිස්සු ඔක්කොම ගොන් වහල්ලු කියල හිතවනද මේ යක්කු?
  5. I

    පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

    Cardinal should in still firm mind set that victim people needs. Not only words of mouth and mere show, but he must show by actions to the innocent families in April killings. If he surely know who is the real murderer he must reveal to the people. He should not have to have any good deeds of...
  6. I

    බොලව් යක්ඛයිනි

    one country බෆලෝ
  7. I

    POHOTTUWE BUDDIMATHA WEDA PENNAI

    නඩුකාරයො සහ මහාචර්යවරු හදපු වාර්තාව හරිද බලන්න දාල ඉන්නෙ කෝච්චියෙ චේන්කඩපු එකයි කුරුනෑගල අරක්කු හද එකයි..ඔන්න සර්ගෙ ලෝ එක.. හිතපන්කො කැම්පස් එකේ Final year Project එකට ලකුනුදෙන්න ඉස්කෝලෙ හෝඩිය පන්තියෙ කොල්ලො දෙන්නෙක්ට බාරදුන්න කියල හරි නේද සර්ගෙ මොලේ තරම :lol: සර්ට කියහල්ල ඕක පොඩි එකෙක්ට දෙන්න...
  8. I

    විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

    මරණෙට මගුලට 50 ට එකෙක් වැඩි උනගමන් PHI දුවගෙන එනවා...හිරු ස්ටාර් එකේ තුන්සියක්වගෙ එකට ඉන්නවා සර්ගෙ රැස්වීම් වල 1000 පැනල... කෝ සර් ලෝ,,, ලෝද වල්ලෝ ද මන්ද :lol: :lol: :lol:
  9. I

    ජනතාව අලි එළවන්න කියලා නන්දසේනගෙන් ඉල්ලලා ! ( ගම සමග පිළිසදරක් වැඩසටහනේ දී )

    ඔව් ඔව් මරණෙට මගුලට 50 ට එකෙක් වැඩි උනගමන් දුවගෙන එනවා...හිරු ස්ටාර් එකේ තුන්සියක්වගෙ එකට ඉන්නවා සර්ගෙ රැස්වීම් වල 1000 පැනල...කෝ සර් ලෝ
  10. I

    පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක්

    නඩුකාරයො සහ මහාචර්යවරු හදපු වාර්තාව හරිද බලන්න දාල ඉන්නෙ කෝච්චියෙ චේන්කඩපු එකයි කුරුනෑගල අරක්කු හද එකයි..ඔන්න සර්ගෙ ලෝ එක.. හිතපන්කො කැම්පස් එකේ Final year Project එකට ලකුනුදෙන්න ඉස්කෝලෙ හෝඩිය පන්තියෙ කොල්ලො දෙන්නෙක්ට බාරදුන්න කියල හරි නේද සර්ගෙ මොලේ තරම :lol: මේව ඔහේ බලන් ඉන්න රටේ මිනිස්සුයි...
  11. I

    ජනතාව අලි එළවන්න කියලා නන්දසේනගෙන් ඉල්ලලා ! ( ගම සමග පිළිසදරක් වැඩසටහනේ දී )

    ලොක්කගෙ ගම සමග එකෙත් සෙනග එක පොදියට නීති නැ ලොක්කයි ගොලයොයි දුව දුව කරනකොට අනික් එවුන්ට හිටගෙන කරන්න බැරිකමක් නෑ
  12. I

    රෙනෝගෙ නිරෝදායන නීති පිලිපැදීම රෑ 7.30ට

    හිරු ටීවි ස්ටාර් final ලයිව් යනවා.... Mask නෑ මීටර් කතන්දර නෑ... ඔබ රජාට ගොට්ට අල්ලන්නෙක්නම් ඔබ රටේ සියලු නීති වලින් නිදහස් බව දැක බලාගන්න ලොක්කගෙ ගම සමග එකෙත් සෙනග එක පොදියට නීති නැ ලොක්කයි ගොලයොයි දුව දුව කරනකොට අනික් එවුන්ට හිටගෙන කරන්න බැරිකමක් නෑ වන් (වල්)කන්ට්‍රි වන්(වල්) ලෝ..
  13. I

    ජනතාව අලි එළවන්න කියලා නන්දසේනගෙන් ඉල්ලලා ! ( ගම සමග පිළිසදරක් වැඩසටහනේ දී )

    හිරු ටීවි ස්ටාර් final ලයිව් යනවා.... Mask නෑ මීටර් කතන්දර නෑ... ඔබ රජාට ගොට්ට අල්ලන්නෙක්නම් ඔබ රටේ සියලු නීති වලින් නිදහස් බව දැක බලාගන්න වන් (වල්)කන්ට්‍රි වන්(වල්) ලෝ..
  14. I

    රටේ නමත් වෙනස් කරමු.

    Gammanpila Theory If your wife is unpleasant change her name as AISHWARYA If you not like Nandasena call him Valdmeer Putin😀from now
  15. I

    රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

    Gammanpila Theory If you wife is ugly change her name as AISHWARYA or Tamanna -one country one law- (wal County wal law)
  16. I

    ඇමරිකාවෙන් අති භයානක තවත් වෛරස දෙකක් සොයා ගනී

    Sir can bring American highly dangerous virus infected tourist bubble to Diliths hotel chain.
  17. I

    ඇමරිකාවෙන් අති භයානක තවත් වෛරස දෙකක් සොයා ගනී

    එහෙනම් ඇමරිකන් මාරාන්තික වෛරස් එකත් සර් ඉක්මනින්ම අපේ රටට ගෙන්නල දෙයි. ඕ යේස් People asks for Sirisena to return. He will handover Covid19 taskcorce to Medical experts from existing corona business men like Udayanga, Dilith, Prasanna,
  18. I

    සිරිසේන හොඳයි කියන්නේ...

    ලන්කාවෙ මිනිස්සුන්ට හොදම නායකයො ලැබෙන පාටක් නෑ. නරක අඩුම එකා සිරිසේන නෙවෙද
  19. I

    Phone ekak ganna help kranna

    Mama Redmi note 6 pro Redmi nam hodai. Battery th maxxa

    No contents