ගැසට් වලින් කන්න බොන්න පුලුවන්ද
ගැසට් ගහන්න කලින් රු88 ගැසට් ගහල බඩු අඩු කරාට පස්සෙ මිල රු 98.
මිල අඩුකිර්‍රම් තියෙන්නෙ ගැසට් වලයි පොත්වලයි. කඩවල් වල මිල වැඩි නිසා ගැසට්ම ගහල කෑව බීව කියල හිතාගෙන ජීවත් වෙන්න බැරිද
බන්දුලගෙ මේ ක්‍රමය හොයන් තියෙන්නෙ තායි සන්චාරය ගිහින්ද