හුටා... සර් ගහන ගහන ප්ලැන් ෆේල් වෙනව එක රැල්ලට.
දිලිත් කාරය චොර පැලැන් හදන්නෙ ඔක්කොම
දැන් හරේන්ල ආයෙ පලු අරී සර්ගෙ
මෙහෙම සබ්ජෙක්ට් රෙදිගැලවිලාම ෆේල් වෙවී චන්දෙ දැන්ම තියන්න බැරිවෙයි
පවිත්‍රා මොනා උනත් ගට්ස් තියෙන ලේඩි. වෙන මිනිස්සුන්ට නරකක් කරල අහල නෑ
සර්ගෙ සෙල්ලන් හින්ද සර් ෆේල්නෑ කියල...