1. -333-

    ලන්කාවේ මනුස්සකම

    හි හි හිහි... පොර එහෙනම් sure එකට දන්නේ නැතුව ඇති උබ කවුද කියලා. දන්නවා නම් .....
  2. -333-

    ලන්කාවේ මනුස්සකම

    ලොකු වෙලා ජොබ් එකක් කරන දවසට අවුරුද්දට t shirt එකක් වත් යවන්න යාළු. තව ටිකක් ලොකු උනාම hamper එකක් වගේ. මම ඔහොම අමතක වෙච්ච ෆෝන් එකක් අක්ක කෙනෙක් ට දීලා, හම අවුරුදේම new year කාඩ් එකක් එවනව. ෆෝන් එකේ නම් අතිශය පවුද්ගලික ඒව තියෙන්න ඇති. ගන්න අඩ ගෙන ආවේ යාළු අක්කෙක් එක්ක. යාළු අක්ක නම් හරි ස්වීට්.
  3. -333-

    Do guides get fun by foreigners

    බොහොම කලාතුරකින්. Guide ගේ හැකියාව මත තමා. Guide ල දන්නවා බං, උන්ට ගැහුවොත් බඩු sure කියලා. HIV ම නෙමේ.. වෙන වෙන ලිංගාශ්‍රිත රෝග..
  4. -333-

    ලොකු සහ පොඩි කඩවල ඇත්ත නැත්ත

    Cell Mart පට්ට චාටර් බං. උන් ලෝක හොරු. අන්දනව අඳිල්ලක් ලෙසටම. උන්ගේ fb/google reviewth fake. මටත් සෙට් උනා හොඳ ටොපියක්. 90,000 ක් ඉවරයි.
  5. -333-

    ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

    පොර දැන් වැඩිය වින්ඩෝස් ඒව ගැන බලනවා අඩුයි. හොර, බොරු නම් නෑ. මිනිහට Mac වැඩ වැඩි දැන්. එන ඒව handle කර ගන්න බැරි තරමට සෙනග.
  6. -333-

    M.2 Nvme Transcend or Lexar

    Thanks 👍 Thanks 👍 ඒක තමා. මාත් ඕක පස්සේ දැක්කේ. හෙන සීන් වහයක් තියෙනවා කියල. Thanks 👍 Thanks Thanks 👍 Bump ------ Post added on 1628220506
  7. -333-

    M.2 Nvme Transcend or Lexar

    Thanks Thanks 👍
  8. -333-

    M.2 Nvme Transcend or Lexar

    Thanks 👍 Thanks 👍 ------ Post added on 1628171339 ඒක තමා. බඩු නැහැ දැන් කොහේවත්. තිබ්බ තැන් වලත් දැන් ඉවරයි ලු. ------ Post added on 1628171397
  9. -333-

    M.2 Nvme Transcend or Lexar

    ඕක සෑහෙන්න ගණන් නේ මචං.. එච්චර වියදම් කරන්න අමාරුයි මේ වෙලාවේ. Thanks. මචං ගානේ ලොකු වෙනසක් වෙනවද? කොහොමද මචං හොයාගන්නේ DRAM ද කියලා. මට daraz හරි වෙන කොහේ හරි ලංකාවේ තියෙන තැනක ලින්ක් එකක් ඒවන්ඞ පුලුවන්ද හොඳ එකා වගේ. ------ Post added on 1628147210
  10. -333-

    M.2 Nvme Transcend or Lexar

    Thanks Thanks මචෝ ------ Post added on 1628146076
  11. -333-

    ඊලග පාර චන්දෙට දියසේන කුමාරයෙක් අවශ්‍යව ඇත🤭

    @Solo Rider තමා ගෙන්න වෙන්නේ. ගෙදරින් හරි ගෙනල්ල කීල්ස් එකට දායි. හැබයි දියසේන කුමර නෙමෙයි, පොර තලවතුගොඩ කුමරා..
  12. -333-

    M.2 Nvme Transcend or Lexar

    මචන් ලා... මේ SSD දෙකෙන් මොකක් ද හොඳ? LEXAR NM 610 M.2 Gen3X4 NVME 250 GB - 10,000.00 Transcend 110S 256GB M.2 PCIe SSD - 10,500.00 දෙකම 3 years warrenty. පාවිච්චි කරන අය, දාන්න අය කියමුකෝ බලන්න මේ දෙකේ ගුණ දොස්. Reliable, ගන්න ගානට උපරිම වටින්නේ මොකක් ද? එකෙක් දාල තිබ්බා, පොර SSD එකක්...
  13. -333-

    Anyone bought LGA 2011 motherboard and made PC?

    ඕක කීයක් වෙනවද?
  14. -333-

    Anyone bought LGA 2011 motherboard and made PC?

    මොකක් ද බං ඕකේ විශේෂත්වය? ඕක මොන ප්‍රෝසස්සස් / රැම් ද සපෝර්ට් කරන්නේ?
  15. -333-

    මේ වසරේ වයධම්මා සංඛාරා වෙන දේශපාලන ලොක්කෝ කවුද?

    අපි තමා. උන් 90 න් එහා සෑපේ ගේම ගහනවා.
  16. -333-

    IELTS Help

    Bump Paper base or computer base?
  17. -333-

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    හදිසි නැත්නම් ටිකක් ඉවසා සිටින්න

    No contents