මානව පරිණාමය වුන හැටි
ආර්ඩිපිතිකස් රැමීඩස්
වසර මිලියන 4.4 කට පෙර ජීවත් ව තිබේ.මුල් වරට සොයා ගත්තේ ඉතියෝපියාවේ අරාම්ස් ප්‍රදේශයෙනි.
ඔස්ට්‍රලෝපිතිකස් ඇනමෙන්සිස්
වසර මිලියන 4.2 -3.9 ත් අතර ජීවත් ව තිබේ.මේ සොයා ගැනීමත් සමග විශ්වාස කළට වඩා වසර 50 000 ජකට පෙර මානවයා කොඳු ඇට...