මොනවා වුනත් ගල් ටොපි අන්කල් හිත හොඳ පොර :) ඩයල් එක කාලයක් ඉස්කෝලේ හිටපු බල්ලෙක්ට බූලා කියලා නම දාලා තිබ්බා....
:P:P
2009 IT Day එක දවසේ අපේ එවුන් Multimedia room එකේ Exhibition Item හද හද හිටියා. තව සෙට් එකක් ඇතුලේ ඉඳන් කාඩ් ගහනවා:eek::eek: ඔන්න ඈතින් බූලා එනවා. අපි එළියෙ හිටියේ..මගේ එහා පැත්තේ...