මචං උගේ ප්‍රොෆයිල් එකේ තියෙන ෆොටෝ වල ඉන්නේ උඹේ කෙල්ලද???
තව දෙයක්...මේ වගේ දේකට ඉතින් ප්‍රොෆයිල් එක බ්ලොක් කරලා හරි යන් නෑනේ බං....උගෙත් එක්ක තියෙන කන්ටෑක්ට්ස් නවත්තන්න කියලා උඹේ කෙල්ලට කියපං...වැඩේ ක්ලෝස්නේ.....දෙපැත්තම ශේප්..ඇයි කියලා ඇහුවොත් උඹ කැමැති නෑ කියපං කන්ටෑක්ට්ස් තියා ගන්නවට...ඌට...