1. sudumalli2009

    Prices of Condoms in SL?

    Stamina 60/=
  2. sudumalli2009

    සමරාවි විජයග්‍රහණය

    ඔන්න ඕකයි විජයග්‍රහණයේ පසුබිම් කතාව... රට බේරගන්න ජීවිතය කැපකරපු ඒ විරුවයි දැන් සැප විදිය යුත්තේ.. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ සැප කල නිසයි... එත් සැප විදින්නේ කවුද..???? නියම ව්රුවන් තවමත් විදින්නේ දුකයි.. හරියට ඔය පින්තුරේ වගේ.... මේ පින්තුරේ තියෙන්නේ ලොකු කතාවක් තේරුම ගන්න උත්සහ කරලා බලන්න...
  3. sudumalli2009

    අද මට මාර වැඩක් උනා......

    ඕක මටත් වෙලා තියෙනවා.. ගොඩක් අයට වෙලා තියෙනවා.. මම අහල තියෙනවිදියට නම් අපි ගැබුරු නිද්දකදී දකින හීන තම ඔය.. ඒ සිද්දිය වෙනකොට අපිට නිකම් එක දැකල පුරුදුයි වගේ... ඉතා තද ගැබුරු නිද්දකදී දකින හීන නිසා අපිට අවදි වෙනකොට ඒවා මතක හිටින්නේ නෑ... ඒ සිද්දිය වෙනකොට තම මතක වෙන්නේ දැකල පුරුදු බවක්... ඒ...
  4. sudumalli2009

    මට_ෂුභ

    උබට වගේම තමා මටත් බන් :( අවුරුදු 6ක් ලව් කරලත් කෙල්ලගේ ගෙදරින් තවම ටියුබ් ලයිට්.. තවම තීරණයක්‌ නෑ.. හරියට අපි කෙල්ලත් එක්ක එක්ක ගෙදර මිනිස්සුත් බදිනව වගේනේ බන්..
  5. sudumalli2009

    මට_ෂුභ

    උපන්දිනේට උබට ලැබිල තියෙන්නේ පට්ට ගිෆ්ට් එකක්නේ... එල එල සහෝ.. ඔන්න අපෙන් උණුසුම් සුබ පැතුම්... බදින දවසත් එළකිරියේ අපිට කියපන් හොදේ...:):)
  6. sudumalli2009

    මෙහෙමත් අසහනකාරයෝ...

    ekane bn wireless camera patta ganan athine...:nerd:
  7. sudumalli2009

    Porn Star Sunny Leone in Jism 2

    meya india wala hodata market wagene... :P ;)
  8. sudumalli2009

    TinTin new book

    :lol:
  9. sudumalli2009

    එල පින්තුර ටිකක් ගැහුව්වා ඊයේ

    සිරාවටම ලස්සනයි... rep++++
  10. sudumalli2009

    බොමු බොමුද තේ....

    ප්ලේන් ටී එක හදාගෙන බිස්කට් එකක් පොගවා ගෙන කනකොට මරු... :D
  11. sudumalli2009

    IPL hundreds......

    අපේ සනා ඇන්ඩ් මයියා ඉන්නවානේ.. එල එල...
  12. sudumalli2009

    කෙල්ලො සිරා මෝඩයි

    පව් බන ඒ කෙල්ල..:) නොදන්න කම වෙන්න ඇති.. දන්නවා නම් අනිවා ඔහොම අහන්නේ නෑ.. :no::no: දැනගෙන අහනවා නම් හෙන අසහනකරියෙක් වෙන්න ඕනා...
  13. sudumalli2009

    Lay's පොටෙටෝ චිප්ස් හදන හැටි දන්නවාද?

    එලස් දැන්නම් පට්ට බඩගිනි... ගෙනෙන්කෝ බලන්න ඔයිං එකක් ටෙස්ට් කරන්න කාලා බලන්න... ;) rep++++
  14. sudumalli2009

    මට ලැබුන E-mail එකක් ☚☚

    සුපිරි ලොක්කා.. රේප්++++
  15. sudumalli2009

    ~~//...මේ කිරි බොන්නෝ-රස හදුනන්නෝ..!!!

    ඕක ගැලෙවුව ගමන වැල ගෙඩි වගේ එල්ල වැටෙයි... :P
  16. sudumalli2009

    RC Bashing In Sri Lanka (SLRCNetwork)

    patta macho..

    No contents