1. sudumalli2009

    ශුක්රාණු

    ඇත්ත කියපං උබ කටට දුන්නනේ... :P මුකුත් වෙන්නේ නෑ බන් ඕක හොද ඖෂධයක්.. :D එහෙම ගැබ් ගන්නේ නෑ බන්..
  2. sudumalli2009

    Virtual Lighting පට්ට!

    පට්ටා.. රේප්++++
  3. sudumalli2009

    Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

    චොකලට් ස්ටිකර් පිස්සුව පොඩි එකා කාලේ මටත් තිබුන බන්... :D
  4. sudumalli2009

    2011-2012 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    අනේ බන් කාට දෙන්නද කියල හිතා ගන්න බෑ...:no::no::( එක වගේ සෙට් එකක්.. සෙට් එකම නැගී එන එවුන් තමා...:):) ඒ වුනාට නොදුන්නොත් චන්දෙ අපරාදෙනේ ඒ නිසා ඇස් පියාගෙන එකෙක්ට දුන්නා...:rolleyes: මමත් හිටියට මට නෙමෙයි මම චන්දේ දුන්නේ හොදේ...:no:
  5. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    ඔහොම කියන්න එපා බන් වාවන්නේ නෑ...:no::(:(:D :yes::yes::yes: ඔව් බන් සොෆ්ට්ලොජික් යන්න තමා හිතුවේ...:yes::yes:
  6. sudumalli2009

    MALINGA REFUSED SLC CENTRAL CONTRACT

    ඕකට කියන්නේ මුල අමතක වීමයි...
  7. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    6000ක් නේ.. දරන්න අමාරුයි බන්..:( මේ දවස් වල මාසෙකට 2500න් ජිවත් වෙන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න වෙලා තියෙන්නෙත්...:(:(
  8. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    කරගන්න එක කරගන්න එපයි හරියට චාටර් නොවෙන්න එහෙම උනොත් කොහොම හරි සොෆ්ට්ලොජික් තමයි ගාටන්න වෙන්නේ...:sorry::sorry:
  9. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    මේ දවස් වල පර්ස් එකටත් සුනාමි ගහලා තියෙන්නේ සදා අනාතයි ඉතින්...:(:(
  10. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    මම දැන් සොෆ්ට්ලොජික් එකට කතා කළා උන් කිවුවා 3000ක් විතර යයි කියල..:(
  11. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    තියෙනවා බන් බැලුවා..:(:(
  12. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    :yes::yes::yes: තැන්ක්ස් මචන්..
  13. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    ලංකාවේ ෆෝන් ශොප් වලත් බඩු නැතිවෙයිද බන්..????:nerd::nerd:
  14. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    මොන වොරන්ටි ද බන් මේක මට ඕස්ට්‍රේලියා ඉදලා එවපු එකක් බන්... :( තැන්ක්ස් මචන්...:):) ebay එකෙන් ගෙන්න ගන්න පුලුවන්ද බන්..????:nerd::nerd:
  15. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    ඔව් බන් Resistive Touch Screen එකක්..:yes::yes: මේ ටච් පෑඩ් එක දාන්න කියක් විතර යාවිද බන්..??
  16. sudumalli2009

    4n වැඩ්ඩො කවුද ඉන්නේ.. උදව්වක් ඕනා...

    ස්තුතියි මචෝ...:):) ටච් පෑඩ් එක කියක් විතර වේවිද දන්නේ නැද්ද බන්..???:nerd::( රේප් දෙන්න බැලූ බන්..

    No contents