මේක නම් මරිසි කතාවක් වගේ එකක් නෙමෙයි...ඒත් ඉතින් නිකං ඉන්න එකේ දාන්න හිතුනා....අපි ඉස්සර Chemistry Revision Class ගියා.....ඉතින් අපේ හිටියා මරු සෙට් එකක් පට්ට ෆන් එකේ හිටිය.....ඔන්න ඉතින් දවසක් ක්ලාස් එකේ ඉද්දී කෙල්ලෙක් ඇවිල්ලා අපේ ඩෙස්ක් එකට එහා පැත්තේ එකෙන් ඉඳගත්තා...ඒකිව කලින් දැකලා තිබ්බට...