1. ^Night Fury^

    ගං_පාලම

    Elaz machan.......Rep added :)
  2. ^Night Fury^

    Game Rip torrents- Big games Small Sizes

    මචං මේකේ පොඩි අවුලක් තියෙනවා....මගේ Machine එකේ ගහන්න බෑ කියලා ඔය Site එකෙන් Fail වෙන ගේම්ස් මගේ machine එකේ උපරිමෙන් වැඩ කරනවා...ඒක නිසා දාලම බලන්න ගේම්ස් ;);)
  3. ^Night Fury^

    ඉස්සෙල්ලම කියපංකෝ උඹ කවුද කියලා???? :rolleyes:

    ඉස්සෙල්ලම කියපංකෝ උඹ කවුද කියලා???? :rolleyes:
  4. ^Night Fury^

    i loss my job

    ආයේ පටන් ගනින් බං පොඩි තැනක ඉඳලම....කොහොමටත් ජීවිතේ අගය දැනෙන්න ඔය වගේ දෙයක් වෙන්නත් ඕනේ......අනික ඉතින් අමාරුවෙන් ලබා ගන්න දේ තමයි වටින්නේ...උඹ අළුතෙන් ජොබ් එකක් පටන් ගනින්....පණ දාගෙන ඒක කරපන්...දියුණු වියං.....ඊට පස්සේ ආයෙ හැරිලා බලලා අද උඹට ඔය ඔච්චම් කරන උඹේ හිතටම පෙන්නපං ඇත්තටම උඹ කවුද...
  5. ^Night Fury^

    Unbelievable ...

    මරු බං සිරාවටම :)
  6. ^Night Fury^

    Kaneru eta.............

    මූ ඕවා කාලා මැරුනොත් තෝ තමා වග කියන්න ඕනේ :rofl::rofl: හොර වෙදා :P
  7. ^Night Fury^

    Kaneru eta.............

    කණේරු ඇට ගැන නම් දන්නවා....ඒත් කියලා දෙන්න බෑ....මොකද ඕක ගැන අහන්නේ නම් හොඳකට වෙන්න බැරි නිසා :P සිරාවටම ....
  8. ^Night Fury^

    eye problem!!

    මම නම් හිතන් නෑ.......හැබැයි එක දිගට PC එක දිහා බලන් ඉන්න එක නම් අඩු කරන්න වෙයි වගේ :no::no:
  9. ^Night Fury^

    eye problem!!

    මටත් තියෙන්නේ දකුණු ඇහේ තමා....අඩුවෙන් නිදිය ගත්තමත් ඕක වෙනවා.....
  10. ^Night Fury^

    Game Rip torrents- Big games Small Sizes

    මේ ගේම් එක මම 2006 ඉඳලා ගහනවා....පොඩි පොඩි Updates දෙකක් දාලා තිබ්බා අළුත් Characters වලට 2009...එතනින් එහා මේක එකම ගේම:no::no:....මම හිතුවෙ අළුත් එකක්වත් ඇති කියලා....ඔය ගේම් එක විතරද බං තියෙන්නේ????
  11. ^Night Fury^

    Game Rip torrents- Big games Small Sizes

    කෝ බං අර WWE ඒවාගේ ලින්ක්ස් ටික???? ඉක්මනට දීපං බං :rolleyes::rolleyes:
  12. ^Night Fury^

    ඇත්ත_වගේ(Part1)

    patta machan :)
  13. ^Night Fury^

    බස් එකේ

    පට්ට ඕයි.......!!!
  14. ^Night Fury^

    මේක බලපල්ලා...පට්ට!!!

    මේක බලපල්ලා...පට්ට!!! පට්ට කැච් එක බං මේක....මට නම් හිනාත් ගියා....වාස් නියමෙට රඟ පානවා.....හැමෝම බලන්න...Repost නම් Sorry :P:P vXv5B2a7XUA
  15. ^Night Fury^

    Sinhala novels mega thread

    හැමදාම කියනවා වගේ මේ Thread එකට දීර්ඝායුෂ පතනවා ඉස්සෙල්ලම.............. සුපසන් ලහිරු 2 කොටස මම හොය හොය හිටපු එකක්.ඒක මේ ත්‍රෙඩ් එකට අප්ලෝඩ් කරපු හෙලයා ටත් ස්තූතිවන්ත වෙනවා....දිගටම මේක කරගෙන යන්න.....නියම වැඩක්.....කතාවක් තියෙනවානේ ඵල ඇති ගහටයි ගල් ගහන්නේ කියලා.ඒ වගේ තමයි ඉතින් මේ වගේ හොඳ වැඩ...
  16. ^Night Fury^

    පොඩි උදව්වක් ඕනේ

    Yeah Machan you are right...But I got 19' Wide Screen LED Monitor... Machan ara umba qwa ATI Card eka hondaida ??? Mona wage games support karanawada???? Price??? :D:D

    No contents