ඉතිං බොල කම්මැලියා වගෙ බුදියගෙන ඉන් නැතිව ව්‍යායාම කරපිය...:P:P:P
MBBS තියෙනවනං වෛද්‍යවරයෙක් විදියට යන්න පුලුවන් මම හිතන්නෙ...:eek:
උඹ "උන්ට මාර සැළකිලි" කීවට හැමෝටම මාර සැළකිලි නෑ....:no:
මම දන්න කෙනෙක් ඉන්නවා..බ්‍රිගේඩියර් කෙනෙක්...එයාගෙ ඔෆිස් එකේ ෆෝන් එක ආණ්ඩුවෙන් ටැප් කරලා...මම දන්න...