1. ^Night Fury^

    රත්තරං....

    බායි බායි :) නැවත හමුවෙමු
  2. ^Night Fury^

    රත්තරං....

    එළ එළ...... :)
  3. ^Night Fury^

    හෙණ ගහපු අධ්‍යාපනේ!!!!

    අනිවා ඉතින් ඕක වෙනවාමයි
  4. ^Night Fury^

    හෙණ ගහපු අධ්‍යාපනේ!!!!

    හෙණ ගහපු අධ්‍යාපනේ!!!! අද පත්තරේ දැකපු දෙයක් තිබිලයි මේක දාන්න හිතුනේ...... මේ පාර විශ්ව විද්‍යාලෙට වෙනත් රටවල් වල ළමයි 1000ක් ගන්නවලු....අර වල් පරයා S.B (මූට මෙහෙම තමයි කියන්න වෙන්නේ) කිව්වේ නම් විශ්ව විද්‍යාලෙට ගන්න මුලු පිරිසෙන් 0.5%ක් විතරලු...ගන්න මුලු ගානත් 21000යි....දැන් මූ කියන විදියට...
  5. ^Night Fury^

    Ahhh Siripala

    යකෝ අර Audio Clip එක පට්ට බං.....ගොං ආතල් ලෝකයයි Scurvy ගේ.....
  6. ^Night Fury^

    ඔබත් වැල/Porn බලනවාද??

    Nice Post Machan....I appreciate it !!!
  7. ^Night Fury^

    FACEBOOK - published in sunday observer

    nice machan :)
  8. ^Night Fury^

    Ahhh Siripala

    තෝ ලොල්ලා පාර්ට් දාපිය....හරි හමන් සිරිපාල කෙනෙක් අහුවුනාම තොට නොන්ඩි ගගහා යන්න වෙයි :P :P
  9. ^Night Fury^

    ඇඬෙනවා!

    මැක්සා ෆොටෝ ටික.ඇඬෙනවා තමා බං
  10. ^Night Fury^

    තෙලියගොන්න රිය අනතුර!!!!!

    ඔව් මචං....එහෙම තමා....
  11. ^Night Fury^

    ඔයාලටත් පුලුවන්ද බලන්න..

    Piece of cake Man.....did it within 30 seconds :)
  12. ^Night Fury^

    තෙලියගොන්න රිය අනතුර!!!!!

    කට්ටිය කියන විදියට අනිත් වාහනේ Doctor කෙනෙක්ගේ.එයා එතනට ඇවිත් තියෙන්නේ උදව් කරන්න හැප්පුන කෙනාට..පස්සෙ කලින් වාහනේ වැදුන ලයිට් කනුවක් ඒ ඩොක්ටර්ගේ වාහනේ උඩට වැටිලා.....
  13. ^Night Fury^

    තෙලියගොන්න රිය අනතුර!!!!!

    තෙලියගොන්න රිය අනතුර!!!!! මේක මේ අපේ ගෙවල් හරියේ වෙච්ච අනතුරක්.....Paramount Restaurant එකේ අයිතිකාරයා තමයි මේ අනතුරෙන් නැති වුනේ.එතනදිම නැති වෙලා....පොලිසිය කියන්නේ නම් 180km/h වගේ ඇවිල්ලා තියෙනවා කියලා,මේ තෙලිය ගොන්න වංගුව ගොඩක් අනතුරු සිද්ධ වෙන වංගුවක්. ඒ නිසාම එතන විශේෂ අනතුරු ඇඟවීම් සහ වේග...
  14. ^Night Fury^

    උදව්වක්_දෙන්න!!!

    Nope machan Singapore walin thama genawe nam... mehe kohomath oka 23k-26k wage athara ganakata ganna puluwan honda brand 1kin :)
  15. ^Night Fury^

    උදව්වක්_දෙන්න!!!

    Yeah machan.Hehee :D:D
  16. ^Night Fury^

    උදව්වක්_දෙන්න!!!

    GTX 460 gannawa nam 768MB eka ganin :) 1GB ekata wada perfomance hondai ;)

    No contents