හැම තැනම වගේ ඔය හයිබ්රිඩ් මගුල තමා තියෙන්නේ. අනිත් එක දැන් හොයා ගන්නත් නෑ.
පාරිෝගික අධිකාරිය කිසිම පියවරක් ගන්නෙත් නෑ. අලුත් එක ඉක්මනට ඉවර වෙනවා.
ටිකෙන් ටික දැන් electric වලට මාරු වෙන්න තමා මගේ නම් plan එක. (Electric kettle වගේ.. )Current බිල් වැඩි උනාට පොඩි හරි ලාභයක් තියෙය කියලා හිතනවා...