හොඳම වැඩේ තමයි උඹම පුරුදු වෙයන් ඕක කරන්න. නැත්නම් උඹේ බිස්නස් හැදෙන කොට ඔය එන එකා පඩි වැඩි කරන්න කියනව, ඊට පස්සේ ගෙදර යනව කියල එන්නෙ නැතුව ඉන්නව, වටේ ඉන්න උන් හීන් නූලෙන් ගේම දෙනව. වැඩේ නැගල යනව වගේ දැනුනම කෑම හදන එකාට උන් ටෝක් කරනව, ඊට පස්සේ ඔළුවට විෂ දානව, මොනව හර් කරල මිනිහව ඔතනින් අයින්...