1. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes: ඕන නැති මගුල් කරන්න ගිහිං නිකං හිත් අමාරු හදා ගන්නවා :sorry:
  2. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සින්දුවක් මතක් උනා :rofl::lol:
  3. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සූටික්කි කියාපං.. නැත්තං මරයි :eek::shocked:
  4. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol::rofl: උඩැක්කි කෝලම
  5. Dinushasankalpa

    EK Married Club-16

    # 2.30ට උපර් සේ™ :lol:
  6. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මද නල නුඹට සමානා... කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පද වැල නුඹේ සිනාවා... සීත පිනි වදුල සඟවා මෝදුවී නිශා නුබ ගැබ අඳුර මකාවා... නීල විල් දියේ උපදින කොද මලක සුමුදු රල පෙති කොපුල් තලාවා... සුවඳ මල්...// අරුණ දොරකඩින් නැග‍ එන උදා හිරු කිරණ සඳවත...
  7. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹලා ඔක්කොම දැනගෙන මට කිව්වේ නෑ නේ :sorry:
  8. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ආයේ එන්නෑ :sorry:
  9. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ස්කයිප් එකේ පොප් අවුට් සවුන්ඩ් එක්ක රේඩියෝවෙන් ඇසුනු අය අත් උස්සන්න :rofl:
  10. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ථල බර වෙන් පෝර දාලා තියෙන්නේ.. ථල ලැබෙනකං ඉවසාගෙන හිටපං කියලා කිව්වේ !
  11. Dinushasankalpa

    මටත් PM ගහලා දැනුවත් කරන්න කො

    මටත් PM ගහලා දැනුවත් කරන්න කො
  12. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉතිං මට ගානක වත් නෑ නේ :rofl:
  13. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම් ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං // කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන් නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන් බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම් බරද කියාපන් කෙල්ලේ බරද කියාපන් ශාන්තිනී තෙමා වැටෙයි...
  14. Dinushasankalpa

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සොදුරිය ප්‍රේමිය දයා පොඩ්ඩක් හිටපිය..........

    No contents