එල බන් වටිනවා...
උබ යන්නෙම අපි නොගොහින් තියෙන වටින කියන වැදගත් තැන්වලටනේ...:cool::cool::cool:
ඇත්තටම වටිනවා බන් මේ වගේ ස්ථාන ගැන දැනුවත් වෙන්න ලැබෙන එක....
පුළුවන් උපරිමයෙන් රෙපයක් දීලා උන මහන්සියට කලගුණ සැලකුව ඔන්න....:):)
තව මේ වගේ ත්‍රෙඩ් දාපන් කොල්ලෝ....
උබට පුළුවන් නම් බ්ලොග් එකක් හදපන්...