මහින්දගේ ඇඹලයෝ ටිකට රට ගැන කැක්කුමක් නෑ. රටට හෙන ගැහැවත් මහින්දයා, රජ පවුල ආණ්ඩුව හොඳට ඉන්නවානන් උන් කැමති මොකද උනුත් යැපෙන්නේ මහින්දගේ අසූචි ගොඩ උඩ නිසා. අපිට එහෙම නෙමේ. රට ගැන සැබෑ කැක්කුමක් තියනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්, නීතිය වල් වැදිලා, උසාවි, පොලීසිය ස්වාධීන...