වතුර නැතුව මිනිස්සුන්ට ජීවිතයක් නෑ. ඒත් ධනපති කොම්පැනිකාරයන්ට මිනිස් ජීවිතවලින් වැඩක් නෑ. පරිසරයෙන් වැඩක් නෑ. අහසෙන් පොළොවෙන් වතුරෙන් වාතයෙන් වැඩක් නෑ. උන්ට ඕන සල්ලි විතරයි.
මහ පොළොවේ ජල සම්පතට විෂ මුහු වෙලා. ගම්මාන ගණනාවක මිනිස්සු, බාල – තරුණ – මහලූ හෝ ස්තී‍්‍ර – පුරුෂ භේදයකින් තොරව පාරට...