වැලිවේරිය සිද්ධියේ තවත් අයෙකු ජාතික රෝහලේදී මරුට ......
------------------ මේ වන විට සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 3කි....
වැලිවේරිය නොසන්සුන් තත්ත්වයේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු මිය ගියේය.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි...