තනි රැක්ක තනි රොස මල් කල්පනා හිත් දෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
පන්තාරුවක රිද්මේ වැනී ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඬලේ පලසේ වෙලී ඔබෙ ආදරය පින්තාරු වේ//
ඔබ නිදනා තුරු පපු තුරේ සුවඳ ඔබෙයි සුසුමට මගේ කඳුලෙන් කඳුලට ජීවිතෙ හුස්ම...