1. I

    ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

    උදයන්ගගෙ Hole in the Bubble Tourism :lol: :lol:
  2. I

    හෙට තීරණාත්මකයි...

    Ai Sir Ukrainian aya 31st party walata neda awe😀
  3. I

    ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

    Udayanga & Sir ge samaja sathkaraya.. Free Corona Tourism
  4. I

    සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරමින් 185ක් අද දිවයිනට

    උන් සන්චාරකයො නෙවෙ බන් අසරන මිනිස්සු වගයක්.. දුප්පත් පාටයි.. ඉස්සර උදයන්ගට උදව් කරල දැන් එහේ උන්ට ඉන්න අමාරු නිසා ගේනව ඇති
  5. I

    Sirge Gov eka Hondai da?

    Gama Samaga Heluwen... New Adv on Tv
  6. I

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    ගම සමග හෙලුවෙන් කියලත් ඇහුනද😂
  7. I

    මේ මොන joke එකක්ද

    ආයි අන්තවාදින් එයිලු අම්මෝ බයේ බෑ අප්ප සර් ලගට ඉක්මනට දුවමු එතුමා අපිව අන්තවාදයෙන් ගලවලවයි. අපි ඔක්කොම ප්‍රස්න අමතක කරල සර්ගෙ අත්ශක්තිමත් කරමු.. නිතර හිරු හා දෙරන බලමු කොරෝනා ඉන්ජෙක්ශන් අපි ආය් ඉල්ලන් නෑ.. බඩු මිල කීය උනත් කමක් නෑ පලාත්සබා චන්දෙත් අපි දිනවල දෙන්නම් මේ පාරත්
  8. I

    උබල ට කොයින්ද කහ 😛

    Balagena policya allan yayi. Owa Indiyawe wawala galawapuwa newe neda
  9. I

    වසරේ හොඳම CEO

    පොඩිකාලෙ ඉදල කාත් කවුරු වත් නැතුව කට්ට කාල රුපියල රුපියල ඉතුරු කරල ධනවතෙක් උන තරුණයෙක්. අද මේ පිස්සු කෙලින එවුන්ට හොද ආදර්ශයක් හැදෙන්න ඕනනම්. දොරමඩලා වෙත් මේක යයි.
  10. I

    තම්බි නැවතත් මාවනැල්ලේ බුදු පිළිමයක් කඩයි

    Election Ads on all TV channels.. Gama Samaga Pilisadhara ... New Guliya is abaraning for poor public
  11. I

    ජනපතිට උපදෙස්දෙන ඥානක්කා

    දැන් එතකොට මේ රට ran කරවන්නෙ එතුමියගෙ අණටද??
  12. I

    කහ කිලෝ 530 ක් විනාශ කරයි

    TV එකේ හෝ ගාල ඇඩ් යනව නේද ***ගම සමග හෙලුවෙන් **ද මොකක්ද සල්ලි නෑලු එත් කෝටි ගානක ඇඩ්.. චන්දෙට වෙන්නැති
  13. I

    මෙන්න මේවා තමා ඇත්ත ප්‍රශ්න !

    https://m.facebook.com/photo.php?fbid=1526281241095307&id=100011403386807&set=gm.362625848284091&source=48
  14. I

    පොලිස් වෙඩි පහරින් මරුට

    nadu na Apeal na Hira gewal wala crowd aduwenawa cost cutting ekmanin wisadhum
  15. I

    කෝවිඩ් මළ සිරුරු භූමදානයට එරෙහිව මහා සංඝරත්නය වීදී බසී

    ගම සමග පිලිසදර ඇඩ් එක මෙක විනාඩි දහයකට පාරක් හැම චැනෙල් එකේම දානවා මේක මොකටද මෙච්චර දාන්නෙ මොකක්ද මේකෙ අරමුන මේකෙ වියදම කොහෙන්ද මතකද බැසිල්වගෙ දිත්ව පුරවැසියො ගන්න එපා වියවස්තා වෙනස් කරන්න එපා කියල මේ සෙට් එකම බැස්සුව..මේ ආන්ඩුවෙම සෙට් එකක්..මේකත් කොන්තරත් එකක්..ඩබල් ගේමක් යන්නෙ...
  16. I

    Me Anduwa Sarthakada Nadda???

    ගම සමග පිලිසදර ඇඩ් එක මෙක විනාඩි දහයකට පාරක් හැම චැනෙල් එකේම දානවා මේක මොකටද මෙච්චර දාන්නෙ මොකක්ද මේකෙ අරමුන මේකෙ වියදම කොහෙන්ද
  17. I

    එන්ගලන්තෙන් ආපු දෙන්නෙක් ට කොරොනා

    Admit them Dilith jayaweeras Citus hotels. Attractive commission

    No contents