1. thomian

    තෙතමනයක් නැති ද උඹලා ට ?

    තියනවා නං ආපහු අට්ටාලයකුත් අරං එන්න.. මවුබිමෙ පංචායුධේට කරදරයක් 😢
  2. thomian

    රණවිරු දඩයම වහාම නවතනු 🔺🔺🔺

    එතුමා යුද්දෙ කාලේ 👇👇
  3. thomian

    ජෙප්පන්ගේ පොම්න IT

    අලුත් QR එකක් හදන්න ගියාම කොච්චර ට්‍රයි කරත් මේ error එක එනවා.. :dull: :growl::growl:
  4. thomian

    කල්‍යාණි රට.. 😢

  5. thomian

    ණය ඇපකරුවන්ට අතිශය තීරණාත්මක නඩු තීන්දුවක්!

    meka attada mitto ? Kalin mehema neetiyak tibune nadda ?
  6. thomian

    මුජි.. මුජි...

    මුජී... 🤭🤭 👇
  7. thomian

    🚗Car cleaning setup උදවු

    මිට්ටනි.. උඹලා වාහනේ clean කරන්න පාවිච්චි කරන Microfiber Wash Mitt , microfibre towel, Wheel Brushes , Chemicals & Liquids වගේ දේවල් ගන්නේ මොනවද? හොද brand මොනවද? Daraz එකේ තියන ඒවා හොදද? නැත්තං online ගන්න හොද කොහෙද ? හොද interior car scents මොනවද උඹලා ගන්න?

    No contents