රමලාන් මස උපවාස ශීලය-මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය
ඉස්ලාම් දහම තුළ එයට පවතින මූලිකත්වය හා ශ්‍රේෂ්ඨත්වය:
රමලාන් මස උපවාසය ඉටු කිරීම අනිවාර්්‍යයි යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙන් හා නබි (සල්) තුමන්ගේ ප්රකාශයන්ගෙන් සාධක:
ශුද්ධවූ අල්කුර්ආනයෙහි: —විශ්වාසවන්තයිනි, ඔබට පෙර විසු ජන සමාජයන්ට අනිවාර්්‍ය...