SLT නෙට් ස්පිඩ් වෑඩි කරනවා කියපු එක පට්ටපල් බ&
දෑන් කට්ටිය අද උදේ පාන්දර ඉදන් බලාගෙන ඉන්නවා නේ SLT නෙට් ස්පිඩ් වෙන කල් නේද ? සමහර කට්ටිය නම් ඉවසන් ඉන්න බෑරුව පලවෙනිදා කියලා බලන්නේ නෑතුව Speed එක 16MBPS කරගන්න Call කරන්න ඈති. සමහරට කට්ටියට එ අදාල Speed එක හම්බ වෙන්න ඈති.එත් මම දෑන් ටිකකට කලින්...