1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
හැම ආත්මයක්ම ඉන්දියාවෙ කියල ජාතක කතා පොත් වල නැහැ. අනිත් එක පැරනි බුදුවරු ඉපදිලා තියෙන්නෙ ගොඩක් ඉස්සර. එතකොට ඉන්දියාව කියල රටක් තිබ්බද දන්නෙත් නැහැ. අනික ඉපදිච්ච රට කෙසේ වෙතත් අන්තිමට පහල වුන බුදුරජානන් වහන්සේගෙ ජීවමය කොටස් තවම තියෙනව. අනිත්...