පින් සිද්ද වෙයි මචන්ලා .... මට ලොකු උදව්වක් ඕනේ ..... අරකට මේකට හැමදේටම ඉතින් එළකිරි එකනේ බන් අපිට තියෙන්නේ..... ඉතින් මන් ලබන මාසේ singapore සහ malaysia යනවා පොඩි tour එකකට ...... ඉතින් මන් හිතුව හැමදාම phone එකේ camera එකෙන් photos අරන් හරියන්නේ නැ අඩු ගානේ මේ වගේ ගමනකටවත් ටිකක් හොද මට්ටමේ...