ඒක තමයි මාත් කියන්නෙ. කොළඹ ගැමි චන්දයි , දකුනෙ ගැමි චන්දයි, උතුරෙ ගැමි චන්දයි එක විදියටමද හැසිරෙන්නෙ? ඒව වෙන වෙනම සලකා බැලිය යුතුයි.අපි දකුන ගත්තොත්, 95% සිංහල බෞද්ධ චන්ද තියෙන්නෙ. නමුත් මරාට ඉතාම වාසිදායක 2010 ජනපතිවරනෙයදි පවා, 65~67% පමනයි ලැබුනෙ.ගැමි චන්ද බලන්න ඕන දිස්ත්රික්කෙන් දිස්ත්රික්කෙට. තැන් තැන් වල වෙනස්. ගම්පහ නම් මහින්ද 50% ඉක්මවයි කියල මම හිතන්නේ නෑ. නුවර පළාතත් එහෙමයි. ගාල්ල, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර වගේ එව කොහොමද කියල කාට හරි තේරෙනවද?
හැබැයි අපි තාත්වික වෙන්න ඔනෑ. මේ poll වලින් පෙන්නේ SF ට 2010 තිබුන සහයෝගයට සාපේක්ෂව අද මෛත්රීට විශාල සහයෝගයක් තියන බව විතරයි. මහින්දට සාපේක්ෂව කීයද කියල කියන්න අමාරුයි. හැබැයි SF ගේ 40% පන්නන බවනම් අනිවාර්යයි. මෛත්රීගේ සිංහල චන්ද ඒකට එකතු කරලා, ජිල්මාට් වලට අඩු කරහම මම හිතනවා 55% විතර එයි කියල (සුළු ජාතික චන්ද මම දෙපැත්තටම එකතු කරේ නෑ. SF ටත් ඒවායින් හුඟක් ලැබුන කියල උපකල්පණය කරල මම ඒව නොසලකා හැරිය)
(වැරද්දක් හෙම තියනවනම් නිවැරදි කරන්න)
කීබෝඩ් එක ඉස්සරහට වෙලා චන්ද කැම්පේන් කරන කීබෝඩ් වීරයො. අඩුම ගානෙ ඔය කෑගහන උන් එක පෝස්ටරයක් අලවන්න ගිහිං තියෙනවද ? එක පක්ශ කාර්යාලයක එක පැයක් නිදිමරල නැති උන් කීබෝඩ් වලිං දේශපාලනය කරන්න එනව.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
ඒක තමයි මාත් කියන්නෙ. කොළඹ ගැමි චන්දයි , දකුනෙ ගැමි චන්දයි, උතුරෙ ගැමි චන්දයි එක විදියටමද හැසිරෙන්නෙ? ඒව වෙන වෙනම සලකා බැලිය යුතුයි.අපි දකුන ගත්තොත්, 95% සිංහල බෞද්ධ චන්ද තියෙන්නෙ. නමුත් මරාට ඉතාම වාසිදායක 2010 ජනපතිවරනෙයදි පවා, 65~67% පමනයි ලැබුනෙ.
උඹේ කතාව හරි වගේ: http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2010#District_results
මේ හැම එකෙන්ම සියයට පහ ගානෙ MR ගෙන් අරන් MS ට දාල වෙන දේ බලමුද? (ඒ කියන්නේ 10%ක පරතරයක්). මම හිතනවා 5%ට වැඩිවෙයි කියල. එත් පොඩියෙන් පටන්ගමු
ඒකත් එච්චර තාර්කික නෑ මචන්. එතකොට මරාගෙ 2010 මුලු රටේම ගත්තු ප්රතිශතයෙන් 5% අඩුවෙන එක විතරයි වෙන්නෙ. ඒත් 52%ක් ලැබෙනවා.
දාල බලපන්කො මොකද වෙන්නෙ කියලනෑනේ. ඒ 5% අනිත් පැත්තට යනවා. පරතරය 10%
දාල බලපන්කො මොකද වෙන්නෙ කියල
මායරත්නගෙ ඇනලයිසිස් එක දාල බලපන්කො, ජන සංයුතිය අනුව ඒ ඒ දිස්ත්රික්කයෙ.එහෙනං මචං මට දීපන් මේ හැම දිස්ත්රික්කෙටම උඹ හිතන හැටියට මුළු ජනගහනයෙන් කොයි ප්රතිශතය ගානෙ 2010 න් පස්සේ මහින්ද ගැන අදහස් වෙනස් කරගෙනද කියල. excel එකක් හදල බලමු![]()
DistrictProvinceRajapaksapercentageFonsekapercentageOtherspercentageTurnout
GampahaWestern718,71661.66%434,50637.28%12,4261.07%79.66%
ColomboWestern614,74052.93%533,02245.90%13,6201.17%77.06%
KurunegalaNorth Western582,78463.08%327,59435.46%13,5151.46%78.62%
KalutaraWestern412,56263.06%231,80735.43%9,8801.51%81.01%
MahanuwaraCentral406,63654.16%329,49243.89%14,6581.95%78.26%
GalleSouthern386,97163.69%211,63334.83%9,0171.48%80.25%
RatnapuraSabaragamuwa377,73463.76%203,56634.36%11,1261.88%81.24%
AnuradhapuraNorth Central298,44866.32%143,76131.94%7,8291.74%78.35%
KegalleSabaragamuwa296,63961.80%174,87736.44%8,4481.76%78.76%
MataraSouthern296,15565.53%148,51032.86%7,2641.61%78.60%
BadullaUva237,57953.23%198,83544.55%9,8802.21%78.70%
HambantotaSouthern226,88767.21%105,33631.20%5,3411.58%80.67%
PuttalamNorth Western201,98158.70%136,23339.59%5,8991.71%70.02%
MonaragalaUva158,43569.01%66,80329.10%4,3461.89%77.12%
MataleCentral157,95359.74%100,51338.01%5,9532.25%77.94%
Nuwara EliyaCentral151,60443.77%180,60452.14%14,1744.09%77.19%
DigamadullaEastern146,91247.92%153,10549.94%10,1714.80%73.54%
PolonnauwaNorth Central144,88964.92%75,02633.62%3,2601.46%80.13%
TrincomaleeEastern69,75243.04%87,66154.09%4,6592.87%68.22%
BatticaloaEastern55,66326.27%146,05768.93%10,1714.80%64.83%
JaffnaNorthern44,15424.75%113,87763.84%20,33811.40%25.66%
VanniNorthern28,74027.31%70,36766.86%6,1455.84%40.33%
අනේ උඩබලාගෙනම කෙළ ගහගත්ත.
රත්නපුර
එහෙනං මචං මට දීපන් මේ හැම දිස්ත්රික්කෙටම උඹ හිතන හැටියට මුළු ජනගහනයෙන් කොයි ප්රතිශතය ගානෙ 2010 න් පස්සේ මහින්ද ගැන අදහස් වෙනස් කරගෙනද කියල. excel එකක් හදල බලමු![]()
DistrictProvinceRajapaksapercentageFonsekapercentageOtherspercentageTurnout
GampahaWestern718,71661.66%434,50637.28%12,4261.07%79.66%
ColomboWestern614,74052.93%533,02245.90%13,6201.17%77.06%
KurunegalaNorth Western582,78463.08%327,59435.46%13,5151.46%78.62%
KalutaraWestern412,56263.06%231,80735.43%9,8801.51%81.01%
MahanuwaraCentral406,63654.16%329,49243.89%14,6581.95%78.26%
GalleSouthern386,97163.69%211,63334.83%9,0171.48%80.25%
RatnapuraSabaragamuwa377,73463.76%203,56634.36%11,1261.88%81.24%
AnuradhapuraNorth Central298,44866.32%143,76131.94%7,8291.74%78.35%
KegalleSabaragamuwa296,63961.80%174,87736.44%8,4481.76%78.76%
MataraSouthern296,15565.53%148,51032.86%7,2641.61%78.60%
BadullaUva237,57953.23%198,83544.55%9,8802.21%78.70%
HambantotaSouthern226,88767.21%105,33631.20%5,3411.58%80.67%
PuttalamNorth Western201,98158.70%136,23339.59%5,8991.71%70.02%
MonaragalaUva158,43569.01%66,80329.10%4,3461.89%77.12%
MataleCentral157,95359.74%100,51338.01%5,9532.25%77.94%
Nuwara EliyaCentral151,60443.77%180,60452.14%14,1744.09%77.19%
DigamadullaEastern146,91247.92%153,10549.94%10,1714.80%73.54%
PolonnauwaNorth Central144,88964.92%75,02633.62%3,2601.46%80.13%
TrincomaleeEastern69,75243.04%87,66154.09%4,6592.87%68.22%
BatticaloaEastern55,66326.27%146,05768.93%10,1714.80%64.83%
JaffnaNorthern44,15424.75%113,87763.84%20,33811.40%25.66%
VanniNorthern28,74027.31%70,36766.86%6,1455.84%40.33%
මගේ මහින්දට පන උනත් දෙන යාලුවෙක් හිටිය බන් ඌත් දැන් වෙනස් වෙලා මේ සලමන් කාන් නිසා