අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක්...