මෙහෙමයි මචං..ලෝකයේ විවිධ ශිෂ්ඨාචාරයන් විවිධාකාර තාක්ෂණයන් භාවිත කරලා තියනවා..ඒවාට පදනම් වූ විද්‍යාත්මක න්‍යායයන් හා සංකල්පයන් ද සෑම ශිෂ්ඨාචාරයකම එකම නෙමේ. paleo-science, ethnoscience වගේ අධ්‍යාපනික අධ්‍යනයන් හරහා ඒවා අද අධ්‍යනය කරනවා මිනිස්සු..මේ කාරණය නිසා නිරපේක්ෂ විද්‍යා පුනුරුදයක් ගැන...