1. G.D.1.nirmal

    giyata awlak nathda

    මෙන්න මූ දාපු පරණ ත්‍රේඩ් එක මේ වගේම........:P:yes::D
  2. G.D.1.nirmal

    පරිකල්පනය හා යතාර්තයේ වෙනස

    A great lesson given in a very clever way!!:yes::yes:
  3. G.D.1.nirmal

    giyata awlak nathda

    :lol::lol::lol:
  4. G.D.1.nirmal

    Game of thrones new season

    :P:yes:
  5. G.D.1.nirmal

    Game of thrones new season

    :lol::lol::lol:
  6. G.D.1.nirmal

    Game of thrones new season

    ඒකතමයි සීන් එක ඇත්තෙ.ඒත් මට පුදුමයි ටිරියන් මකරු ලඟට බය නැතුව ගිය එක ගැන.......
  7. G.D.1.nirmal

    අයි ටී කරන උන්ට විතරයි 2 !!!!

    ලාබයිනෙ මචන්!!:yes:
  8. G.D.1.nirmal

    giyata awlak nathda

  9. G.D.1.nirmal

    Game of thrones new season

    කව්ද ලිට්ල් ෆින්ග නේද? ආපෝ ඔව්බන් මටත් පේන්නම බැරි එකෙක් තමයි ඕකනන්.උට ඕනෙ ඕනෙ විදිහට තමයි ඌ වැඩකරන්නෙ.ලැනිස්ටර්ල ප්‍රතිපත්ති රකිනව උට වැඩිය........:P:yes:
  10. G.D.1.nirmal

    Game of thrones new season

    ඒත් මචන් අර එකෙක් ඉන්නෙ උට 6පාරක් මැරිලත් ආපහු පන දුන්නෙ.අර කැලේ මැද්දෙ ඉන්න ඩයල් එක කවුද එරික් ඩොන්ඩේරියන්ද කවුද කියල.ඒත් God of lightට කියලනෙ එහෙම කරන්නෙ............:P:yes:
  11. G.D.1.nirmal

    Game of thrones new season

    අඩෝ ඔව්බන් මම හිතුවෙත් හමගහල අනිත් එවුන්ට පේන්නත් එක්ක එල්ලයි කියල.හැබයි ඉතින් රැම්සිට කන්න වෙන්නෙ ගමකට උගෙ තාත්තගෙ යාලුවො ඇත්ත සීන් එක දැනගත්තු දාට!!
  12. G.D.1.nirmal

    Game of thrones new season

    අනිවා බන් මම හිතුවෙ නෑ ජොෆ්‍රිගෙන් පස්සෙ ඌටත් වඩා කැ*යෙක් බිහිවෙයි කියල!!:P:D:yes:
  13. G.D.1.nirmal

    Game of thrones new season

    :lol::lol::lol::lol:
  14. G.D.1.nirmal

    Game of thrones new season

    හැබැයි මමනන් දැනගෙන හිටිය මචන් ඕක මහ ජරාම විදිහට ගෑනිව මරයි කියල තරහටත් එක්ක.ඔව් මමත් හිතුවෙ වැඩේ චොරවුනා කියල තමයි.ඒත් අන්තිමට පට්ට සීන් එක තමයි උනේ!!:P:yes:
  15. G.D.1.nirmal

    ඩෙඩ්පූල් සවුන්ඩ්ට්‍රැක්

    ela machan methana okkoma thiyenawa!!:P:yes:
  16. G.D.1.nirmal

    Game of thrones new season

    අටක් තියෙනව ලොක්කා.....:P:yes::D
  17. G.D.1.nirmal

    Game of thrones new season

    අටක් තියෙනව මචන් මම දැක්ක ඩිරෙක්ටල එහෙම කියල තියෙනව!!:yes::yes:

    No contents