බෝට්ටුවක් කියන්නෙ මෙහෙමයි. දැන් කවුරුහරි කැම්පස් තේරුනා කියල හිතන්නකෝ.A/L පාස් උන හැමෝම වගේ කැම්පස් එකට දානවනේ. UGC එක ඒ Select අයව කරල එව්වට පස්සෙ කැම්පස් එකේ ලියාපදින්චි නොවෙන අය ඉන්නවනේ. ඊට පස්සෙ ඒ පුරප්පාඩු පුරවනවා. එතකොට එක Faculty එකක හිටපු කෙනෙක්ට වෙන Faculty එකකට යන්න චාන්ස් එකක් එනවා...