ඔව් බන් මමත් ඒ කතාව අහල තියෙනවා මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මට මතක් උනෙත් ඒ කතාව කියල වැඩක නෑ...:no::no::(:( එදා සිංගප්පුරුව ලංකාවටත් වඩා අන්තෙට තිබුනේ... ඒ සිංගප්පුරුව එදා ගොඩනගන්න ගත්තේ ලංකාව වගේ කරනවා කියලා..:yes::yes::yes: එත් දැන් කොහොමද තත්වය...????:baffled::baffled::baffled: සිංගප්පුරුව...