1. thomian

    උඹලට කොහොමත් ඔය වගේ ලොකු වැඩ හිතන්නවත් බෑ බන් 😁

    ලොකූ වැඩ කරපු බයියො ටික එක මිටට වැලිකඩ 🤣🤣
  2. thomian

    ජර්මන් පෙම්වතියට ශ්‍රී ලාංකික පෙම්වතා පොල්ලකින් පහර දෙයි 😠 😡 😤 🤬

    බලපං ඉතින් පොල්ල කින් ගහන්න තරම් කළුවට කොච්චර තරහා ගිහින් ද කියලා .
  3. thomian

    තිත්තය මහ wesi මැද ගුපියන්ට carima ආතල් එක දෙන්නෙ

    මුං බුදුහාමුදුරුවෝ කියපු දේ ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා
  4. thomian

    මාගල්කන්දේ සාදු රජයට අනතුරු අඟවයි

    බුද්ධ ශාසනය පිරිහීම හෝ විනාශ වීම සිදුවන්නේ පිටතින් එන බලවේග නිසා නොව, ශාසනය තුළින්ම (භික්ෂූන් හෝ අනුගාමිකයන් හරහා) සිදුවන බව බුදුරජාණන් වහන්සේ සද්ධම්ම පතිරූපක සූත්‍රය වැනි දේශනාවලින් පෙන්වා දී ඇත. සද්ධම්ම පතිරූපක සූත්‍රයට අනුව සද්ධර්මය අතුරුදහන් වීමට හා ශාසනය පිරිහීමට බලපාන ප්‍රධාන කරුණු...
  5. thomian

    ඒකට තමයි මිනිස්සු ජන්ද දුන්නේ මාලිමාවට

    😂😂 ආස ඇති නෙහ්.. අවුරුදු 10 - 12 ආතල් එකක් ගන්න 😊🤭
  6. thomian

    තිත්ගල්ලගෙන් සෝවාන් වෙන්න බණ අහන කිරියෝ පොඩ්ඩක් වරෙන් !!!

    තිත්තයා ඉස්සර දෙරනේ ඉරිදා උදේ අභිධර්ම පාඩමක් කරා නේද
  7. thomian

    සිරිලිය වීදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි 🟥🫠

    සිරිලිය සවිය ගිණුමට විදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට පෞද්ගලික ආයතනයකින් මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි
  8. thomian

    මාගල් කන්දේ ලොලිපොප් බුවා ජනතාව අමතයි

    🤭 බයියන්ගේ බුද්ධ පුත්‍රයන්

    No contents