හරි මං ත්‍රෙඩ් දෙකම කියවං එන්නංකො.
එතකං මේක අහපං
එහෙම නෙවේ මචං. කිඹුලා ගෙ හැටි ඒක. කොච්චර ලොකු වැඩක් කලත් අදුරණ මිනිස්සු නං එයා ඔහොම තමයි. මං හිතන්නේ මං උඹ දන්නවට වඩා කාලයක් කිඹුලා අයියාව දන්නවා. සහ මං දැකලා තියෙනවා ඔය සීන් එක. සහ මෙතන ඉන්න ගොඩක් සාමාජිකයෝ ඒකට සාක්ෂි. සහ උඹත් දකින්න ඇති දොරේම...