අර FB group එක අයින් කරල
සිංහල පාරිභෝගික සංසදය කියල තිබ්බ ලොකු Fb ගෲප් එක ආන්ඩුව, හම්බයො එක්ක එකතුවෙලා කෙලවල. ඉස්සරට ලොකු දෙයක් කරන්න තිබුන ඒකෙන්.:angry:
ඇයි සිංහලයොන්ටම මෙහෙම වෙන්නෙ
:angry::angry::angry:
වැඩ්ඩො ඉන්නවනම් fb කතාකරල ආපහු active කරන්න ට්රයි එකක් දෙමු:rolleyes: