මීගමුව පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (5) සවස ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය මීගමුව ප්‍රදේශයට යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි. මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ අද සවස සිදුව ඇත්තේ එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම්...