මම Torrents වලට මාරු වුනා !!!
මෙච්චර කල් Rapidshare download කරපු මම අද නිකමට Torrents වලින් download කරා මම හිතුවෙ speed පට්ට slow වෙයි කියල . එත් මෙන්න බොලෙ RS ගානටම ආවා :shocked: මට එපා වුනා මෙච්චර කල් RS බෑවේ අහවල් එකකටද කියලා :oo: ඇයි ඉතින්Premuim acc එකක් හොයා ගන්නත් බුදු ගේමක් දෙන්න ඕන...