එළ. තෑන්ක්ස් මචන්.
:oo:
2007-2008 එකක් 20ට අඩුවෙන් ගන්ඩ බෑ බං. 2003-2004 ජJeep model-Japan ඒවා 20 ට අඩුයි. Beetle model-Japan 21 විතර වෙනවා ඊට පස්සෙ ආපු. ඒකත් 2004-2005 වගේ ඒවා.
…
…ඔව් බං ඉන්දියන් නම් චාර්ටර්, අනික මම හොයන්නෙ auto gear එකක්. ඒ නිසා ඉන්දියන් ඒව හරියන්නෙ නෑ කොහොමත්