1. Gingy

    පකිස්ථාන් ඉන්දියා යුද්දෙ

    හලේ.... ගහගන්න එපා මෙයාලා............. සූටි පුම්කට උම්මා එකක් දුන්නොත් යාළුයි නේත....
  2. Gingy

    පෙනුම තියෙන තෙල් හොදට කරන, ලාබ motorcycle මොනාද?

    පල්සර් සෙට් එක නැද්ද දැන් කිරියෙ?
  3. Gingy

    3 Wheel ගාස්තු (Night)

    නෑ හු*** ඇත්ත ටැක්සි, ඕනෑම හිලකින් ගෙවන්න පුළුවන්, ගමනාන්තෙටම ගිහින් බස්සනවා.... වහින හීතල වෙලාවට එහෙම ස්පෙශල් ඩිස්කවුන්ට්
  4. Gingy

    3 Wheel ගාස්තු (Night)

    මම ටැක්සි සර්විස් එකක් දානවා කාන්තාවන්ට නොමිලේ යන්න, ක්‍රම තුනකින් ගෙවන්න පුලුන්!
  5. Gingy

    මගේ අකුරු වලට වටිනාකමක් නැද්ද...

    මේ ෆ්ලේවර් එකෙන් ඉංග්‍රීසි අකුරු පුළුවන්ද? වැඩක් සෙට් කරලා දෙන්නම්
  6. Gingy

    Fiver CEO Micha ගෙ ඊමෙල් එක

    ලංකාවෙ උන් වගේ අස්වැසුම අරන් ඉඳපල්ලා බං, ඒක ලේසි මාසෙකට පාරක් බැංකුවට යන්න තියෙන්නෙ
  7. Gingy

    මෙන්න නැටුම්

    minihata lesi wenne na
  8. Gingy

    3 Wheel ගාස්තු (Night)

    25ට ගියා කියන්නෙ යාළුව වෙන ක්‍රමේකින් ගෙවන්න ඇත්තේ ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං... තරීවිල් කොල්ලො මිනිස්සු හූරං කන්නෙ මෙහෙනේ මචං.... මෙහෙ මීටර් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං මට මේවා මට මතකයි මචං
  9. Gingy

    ලෝක යුද්ධෙ ඇති උනොත් යූටියුබ් බලපල්ලා

    අපිටත එන්නෙ ඒ හුළඟම තමයි
  10. Gingy

    IMF frees $1 billion for Pakistan, (for the war effort?) approves new $1.4 billion program

    මොකෝ කියන්නෙ, රට ගැන හිතලා ඉන්දියාවට රතිඤ්ඤයක් හරි ගහලා කීයක් හරි ඉල්ලගමුද?
  11. Gingy

    Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

    na machan uge screen eka original ekak recon, monawa hari wadila podi podi chip hadila, eewa purawala repair karala thibba
  12. Gingy

    Cocane gahana un kawda inne?

    උඹ පාටියෙ බුලත් කකා ඉන්නකොට දුක හිතෙන්නැති
  13. Gingy

    සාමන්ය ටිකට් ප්‍රයිස් එකකට යන්න පුලුවන් මේ වගේ flight තියෙනවානම් කියපන්කො මචන්. මාත් ආසයි යන්න ☺☺

    වැඩේ කෙරුනාම දෙනව කිව්ව ගාණ දීපන්, නැත්තම් එයා හොස්ටස් කෑල්ල එක්ක දාපු සෙල්ලම් නෝනට යවනවා, අපි හිඩ්න් කැම් දාලා තිබ්බෙ.. බුවහ් හහ් හා......
  14. Gingy

    වෙඩිමකට ආවා..

    අනෙ මන්දා බං, සමහර විට වෙඩින් එක චව් වේවි කියලද දන්නෑ උන් නිකං හිටියෙ, ගෑනු පිරිමි වෙනසක් නෑ හොඳට බීලා හිටියෙ. රේප් නෙමෙයිනෙ අනික, අපෙ එකත් පට්ට හැණ්ඩියා. කෙල්ල හරියට දැක්කෙ නම් නෑ.
  15. Gingy

    සොරසිත පහව ගොස් රාගය පැනනැගින

    හොරා, රස්සාව හරියට කරපන් ------ Post added on 1746793793

    No contents