මෙහෙමත් අපරාධයක්....
අද කාලේ වෙන සිදුවීම් පත්තරෙන් රූපවාහිනියෙන් අහන දකින අපේ ආච්චි කියන කතාවක් තමයි " පුතේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දෙමව්පියන් ළමයි අදුනන්නේ නැති, ළමයි දෙමව්පියන් අදුනන්නේ නැති කාලයක් ඉදිරි අනාගතයේදී ඇති වන බව. " මේ ප්‍රකාශය සනාථ කරන සිදුවීමක් මට ඊයේ දැනගන්න ලැබුණා. මේ...