අයියෝ සැලරි.... :(:(:( ස්තුතියි මචන්...
පුළුවන් නම් මට මේ හතර වෙනි කාරණය පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ... මොකද දැන් ටික දවසකට කලින් අපේ ගෙවල් ලගින් පාට හතරක විතර බට වගයක් දාගෙන ගියා..:nerd::nerd::nerd: ඩයලොග් එකේ වැඩක කියලයි ආරංචිය එත් ඒ බට ලයින් එකක් ටෙලිකොම් එකෙන් අරගෙනත් කියලා...