1. justinshady

    සිංහල බෞද්ධයනි .....

    Exactly! Ps: oya raala kiyana eka wage gal yugaye pissu huttala inna ekath hethuwak ape jathiya kujeetha wenna
  2. justinshady

    Make Sri Lanka Great Again [2017 version]

    Mu gemak denne Sinhala wedakama joke ekak karanna. Danatamath mu eka accomplish karala iwarai :angry:
  3. justinshady

    Make Sri Lanka Great Again [2017 version]

    Ai awrudu 200 kalin ira payala nadda:rofl: E kale ira thibbe mada wale da?
  4. justinshady

    SLIIT ENGINEERING

    http://www.sliit.lk/downloads/ Oke balapn
  5. justinshady

    SLIIT ENGINEERING

    Unge engineering syllabus eka depth eka madi wage scene ekak tiyenne.(this is not about IT) . Kohomat lankawe engineers la compare karanne moratuwe standard ekka. Etakota sliit hodatama madi.
  6. justinshady

    SLIIT ENGINEERING

    Bsc Physical degree eka karala iesl eke 1or 2 years igena ganna one. Eka puthe tikak kalaya yana wadak.
  7. justinshady

    Make Sri Lanka Great Again [2017 version]

    තව දෙයක් තමයි අපේ රටේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. කොච්චර බෞද්ධ රටක් උනත් අපේ උන් කවදාවත් තමන්ගේ මහන්සියෙන් දෙයක් කරන්නෙ නෑ. දෙයියෙක් හරි වෙන බුතයෙක් හරි තමන්ට කරල දෙනකන් බලන් ඉන්නවා.ඒවට විරුද්ධව කතා කරන එවුන්ට තමයි මිත්‍යා දෘෂ්ටික ලේබල් ගහන්නෙ. හැම දාම දේශපාලුවොන්ගෙ නැත්තම් කවුරුහරි පිස්සෙක් කියන ඒවට...
  8. justinshady

    Job kela

    Mokuth na ubawa dotta dai. Tho company eke aithikaraya wage neh loku scene dala tiyenne
  9. justinshady

    හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක්

    ඉදිරියේ රාළ වත්ද පියතුමා :lol:
  10. justinshady

    Make Sri Lanka Great Again [2017 version]

    මෙයාට විද්‍යාව අරහං. උඹත් බටහිර මෝඩයෙක් කියයි :angry:
  11. justinshady

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    Muta reply karala wadak na ban. Apita suddage widyawen andichcha modayo kiyala mu shape wela yanawa. A total attention whore
  12. justinshady

    බොමුද Whisky ......

    Habai ape un wage bothale kate thiyan biwwama nam hambenne Cirrhosis thamai. Idala hitala poddak ganin
  13. justinshady

    AIDS හැදෙන්නේ රතු මිරිස් වලින්ලු.

    රාළ ජීවමානයි සුභාරංචි ගිණියම Dafaq dude:baffled::baffled:
  14. justinshady

    ලීෆ් ගැන සිංහලයෙන්

    Car ekata nemei gedara wahalata set karanna puluwan:P eken car eka charge karapan
  15. justinshady

    AIDS හැදෙන්නේ රතු මිරිස් වලින්ලු.

    Dan therenawa neda sudda condom wikunaganna apita kiyapu boruwa.
  16. justinshady

    Google Pixel Review: Best Android Smartphone!

    Ubata oya ekak wath ganna salli na neh ponz. Low budget iPhone SE ekak aran puka denawa
  17. justinshady

    Hi yaluwane

    If you have any issue regarding the site or -reps ,contact Scurvy (admin of the site) :yes: http://www.elakiri.com/forum/member.php?u=130929
  18. justinshady

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    Ow rhinoceros wenna puluwan suthraye tiyenne(nowennnath puluwan). E unata රාළ kiyanne ang thiyena ashwayo hitiya kiyalane:shocked::eek:

    No contents