1. Starry Night

    📺 PEO TV in VLC ? 🎬

    Multicast IP එක හොයාගත්ත කියලා ඕක කරන්න බෑ. channel stream out කරන්නේ encrypt කරලා. set of box එකේ booting time එකේදී key negotiation stage එකේදී තමයි channel වල privet keys ටික ගන්නේ. set of box එකක් නැතුව decrypt කරන්න බෑ. එකහිදා ඔය කියන වැඩේ කරන්න බෑ.
  2. Starry Night

    මෙයා සිංහල පොරක් වගේ වුනේ කොහොමද?

    තවම සුව කරගත හැකි තත්වයේ පවතී... ඉක්මනින්ම වි. මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න !
  3. Starry Night

    සමන්තබද්‍ර number - 02 ? 😮😮😮

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව
  4. Starry Night

    හිරු ඵකේ යන ප්‍රෝග්‍රෑමි බලපංකො🤣🤣

    මොන පොන්න වේ$ගේපුතාලා ඉන්න රටක් ද යකෝ මේ ...??? මුන් පිරිමිද ? මල් කැකුළු වගේ දරුවෝ ලවා උන්ගේ ආතල් ගන්නවා !!! මේ පොන්න මාධ්‍ය කාරයිට මාද්‍ය ළමයි කරා ගෙනියන හැටි උගන්නන්න 80-90 දශකයේ තොටවත්ත සූරීන් (ටයි මාමා ) කරපු වැඩසටහන් හා ඒවායේ භාෂා බාවිතය පැහැදිලි කරලා දෙන්න ඕනේ
  5. Starry Night

    සෙට්වෙලා අඩියක් ගහන්න තිබ්බා නම්.. ලංකාවේ කැමතිම පුද්ගලයා

    සුගතපාල ද සිල්වාත් (සුගත් අයියා ) හොදයි හිටියනම්
  6. Starry Night

    කසාද බදිනවා කියන්නේ

    ඕනනම් කෝපප 2කත දාලා බීපන්
  7. Starry Night

    කසාද බදිනවා කියන්නේ

    ප්ලේන්ටියක් බොන්න තේ කඩයක් සල්ලිවලට ගන්න එපා බන්
  8. Starry Night

    Origeinal Perfume

    Duty free, but a small collection
  9. Starry Night

    මේ පිංතූරය මතකද

    නෑ මචන්, මේ Cassius Marcellus Coolidge කියන American චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර . අනිවා...! කැන්ඩොස් වලට කලින් ඇස්ට්‍රා වලින් දීපු ක්‍රීඩකයන්ගේ ස්ටිකර් කාටද මතක, 86-90 කාලේ. කැන්ඩොස් ස්ටිකර් දුනේ 90 -93 කාලේ ------ Post added on 1667960777
  10. Starry Night

    මේ පිංතූරය මතකද

    මමත් පුන්චිකාලේ ආසාවෙන් බලාගන් උන්න පින්තුරයක්. වරුවක් උනත් බලාගන ඉන්න පුළුවන් . ඔය බලු සෙට්එකේ පිංතුර collection එකක්ම තුබුණා, තව මම ආසම එකක් තමයි ඔය බල්ලෝ සෙට් එක බැල්ලියෝ එකක්ක car එකක නැගලා Las Vegas වල යන seen එක ! ඔය පින්තුර පට්ට detail , හොදින් බලාගන්න ඉන්නකොට ගොඩක් දේවල් පේනවා ...
  11. Starry Night

    පුද්ගලික ගිනිඅවි බලපත්‍ර

    වගා ආරක්ෂාවට නෙමේ , පුද්ගලික පරිහරණයට
  12. Starry Night

    පුද්ගලික ගිනිඅවි බලපත්‍ර

    පියාගෙන් මට උරුම වුන (වගා ආරක්ෂාව සදහා) බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක් මා සතුය. මට තවදුරත් එය තබා ගැනීම අවශ්‍ය නොවන නිසා එයා ආපසු බාරදී හෝ විකුණා, පුද්ගලික ගිනි අවියක් (පිස්තෝලයක්) ලබා ගැනීමට අවශ්‍ය. එලෙස පුද්ගලික ගිනිඅවියක් ලබා ගැනීම තරමක් අපහසු වුවත්, ලංකාවේ නිතිය අනුව එය නොහැකි දෙයක් නොවේ...
  13. Starry Night

    ධනුෂ්කට sex කරන්න කලින් වැරදුන Consent එක?

    Yes correct ! If you asked their consent for an intercourse with “Do you want to have sex right now?” from SL woman ...never would you sex with 99% of them!
  14. Starry Night

    Jackson Anthony

    ඇත්තටම දුකයි .....දක්ෂ මිනිහෙක්
  15. Starry Night

    අළුත් සැවුල කපන එකක්.

    Beauty with brain - The brain @ Ass

    No contents