1. dilan silva

    business vs family udaaaaaaaaaaau

    labana aurudde idala patan ganna ona machan
  2. dilan silva

    business vs family udaaaaaaaaaaau

    supiri ideas tika bn ela 4n shop ekak ... 4n bulk shop walin aran enne raata itin 10 12 samahara dawas wala pahuwenida wenakan eka digata weda ow poya wahanna ona poyatath senaga ena nisa aran innawa :love:
  3. dilan silva

    business vs family udaaaaaaaaaaau

    එල මචන් එල
  4. dilan silva

    business vs family udaaaaaaaaaaau

    සිරාවට එකත් හොද අදහසක් මචන් එල
  5. dilan silva

    business vs family udaaaaaaaaaaau

    දාල තියෙන්නේ මචන් සල්ලි ගලාගෙන වියපර දෙකක් තිබ්බ නම් ඇති මට එකින් නැත්නම් අනිත් එකෙන් ... එහෙමත් නැත්නම් දෙකෙන් ම ... නැත්නම් ගොඩ යන්න amarui නේ
  6. dilan silva

    business vs family udaaaaaaaaaaau

    එල මම ඒ ගැන හිතල බලන්නම් සේවකයෝ මාර කම්මැලි බන් ඒ කය් නොගෙන ඉන්නේ අනික ෆෝන් ෂොප් එකක් නිසා වෙඩ පුළුවන් වෙන්න ඕන නේ
  7. dilan silva

    business vs family udaaaaaaaaaaau

    correct machan .... i'll think about that honestly this not like a my own business this like a job because i love my business too much... need to be changed isnt it ? :yes:
  8. dilan silva

    business vs family udaaaaaaaaaaau

    උදේට දවල්ට රෑ ට කන්නේ කඩෙන් මම එයට කෑම ගෙන්න බෑ පොඩි එකට ටාම මාස 3ඉ
  9. dilan silva

    business vs family udaaaaaaaaaaau

    :rofl::P:D
  10. dilan silva

    business vs family udaaaaaaaaaaau

    දැක්ක හොදම අදහස ගොඩක් ඉස්තූති මචන් මට හිතන්න දෙයක් ඉතිරි කරාට මම ගොඩක් ම හිතන් ඉන්නේ කොහොම හරි කට්ට කාල බිස්නස් ගොඩ දාගෙන නිදහසේ ගෙදරට වෙලා හිටියත් සල්ලි එන විදියේ සිස්ටම් එකක් හදලම විවේක ගන්න :love:
  11. dilan silva

    business vs family udaaaaaaaaaaau

    :love::love:
  12. dilan silva

    business vs family udaaaaaaaaaaau

    :yes::yes:
  13. dilan silva

    Elakiri Sysadmins

    ccna danne na net admin kenek welath na a unata bump
  14. dilan silva

    business vs family udaaaaaaaaaaau

    එල උබ හරි එත් මට හිතුනේ මම දවසටවත් දකින්න නැති එක ඉස්සරහට ප්‍රස්නයක් වෙඉ කියල
  15. dilan silva

    business vs family udaaaaaaaaaaau

    එල ඒක මම හිතපුම දෙයක් මචන් සදුදා කඩය වහන එක හොද අදහසක් මචන්
  16. dilan silva

    business vs family udaaaaaaaaaaau

    :rofl::D
  17. dilan silva

    business vs family udaaaaaaaaaaau

    එහෙම තමය බොසා වියාපාරික ගෙටලු
  18. dilan silva

    business vs family udaaaaaaaaaaau

    නැත්නම් මෙහෙම කරන්න කියල බැලුවේ සතියට දවසක් ෂොප් එක වහල පව්ල එක්ක දවසම ගතකරනවා කියල මොකද පොඩි එකා මම යනකොටත් නිදි මම එනකොටත් නිදි
  19. dilan silva

    business vs family udaaaaaaaaaaau

    මෙච්චර කල් එහෙම ටමය් කරෙය් පලවෙනි පොඩි එක හම්බුනා ඊට පස්සේ තමය් මම ටනියෙන් ෂොප් එක කරන්න පටන් ගත්තේ
  20. dilan silva

    business vs family udaaaaaaaaaaau

    මෙච්චර කල් එහෙම ටමය් කරෙය් පලවෙනි පොඩි එක හම්බුනා ඊට පස්සේ තමය් මම ටනියෙන් ෂොප් එක කරන්න පටන් ගත්තේ

    No contents